හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (6) ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියහ.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (6) ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු කම්බ හොරු තාමත් නිදැල්ලේ (නි)
තරාතිරම නොබලා යුක්තිය ඉෂ්ට කරන්න. ජනතාව බලාගෙනයි ඉන්නේ. (ර)
දුප්පතා සහ පොහොසතාගේ වෙනස දැක්කද?දුප්පත් මිනියාට එෆ්සිඅයිඩි එන්න කිවුවා නම් මෙලහකට කකුලෙත් මාංචු අතෙත් මාංචු. යමක් කමක් තිබෙනවා නම් දේශපාලනයට සම්බන්ධ නම් නළුවෙක් වගේ මාධ්‍ය තුළ වීරයෙක් වෙන්න පුළුවන් (නි)
අනේ මෙයාලා කිසිත් නොදන්න තොත්ත බබාලා. මොකුත්ම දන්නේ නැහැ. ළඟදීම දඬුවම් විඳින්න සූදානම් වෙන්න (නි)