ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු වන බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ස්ථිර ලේකම් සයිමන් මැක්ඩොනල්ඩ් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු බ්‍රිතාන්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථීර ලේකම් මාර්ක් ලොව්කොක් අද(6) නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියහ.
මෙරට සංචාරයේදී ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්.සම්බන්ධන් සහ රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය කියයි.
ඊට අමතරව දෙරට අතර සහයෝගීතාවයට අදාළ කරුණු කිහිපයක්ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, සාදරයෙන් පිළිගනී මෙයාලා ලංකාවට වරද්දපු දවසට...(බ)
ඔබතුමන්ලා සාදරයෙන් පිළිගනිමු! (නි)