ඉන්දියාව උතුරට අත දිගහැර ආධාර කරයි යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ සංවර්ධනයට ඉන්දියාව ඇමරිකා ඩොලර් කෝටි 107 ක් පමණ ආධාර දී ඇතැයි යාපනයේ ඉන්දියා කොන්සල් ජනරාල් ආ 21 April 2016
නිධන් හාරන්න ගිහින් පොලිස් කූඩුවට දිඹුලාගල කුඩාවැව පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි බව කියන කට්ටඩියකු ඇතුළු සිව් දෙනකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අරලගංව 21 April 2016
රෝහණ වීරසිංහගේ 'මේ හිත කරදරයි' රෝහණ වීරසිංහයන් විසින් ගායනා කරන ලද ගීතයක් පසුගියදා එළිදැක්වුණි. එම ගීතය නම් කර ඇත්තේ "මේ හිත කරදරයි" යනුවෙන්. මෙම ගීත වීඩියෝ 21 April 2016
රුවැත්තියකගේ මධුර හඬ ග්‍රැමී සම්මාන දහයක්, ඔස්කා සම්මානයක් සහ ගොල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනූ ජොන් ලෙජන්ඩ්ගේ සුප්‍රකට ගීතයක් විදියට All of Me ගීතය දැක්විය හ 21 April 2016
දුටුවන් පුදුම කරවන ගිටාර් වාදනය බිලී ප්‍රනාන්දු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ වෙනසක් සහිතව ගමනක් යන තරුණ සංගීතඥයෙක්. ඔහුගේ අකෝස්ටික් සංගීත කණ්ඩායමට හිමි ඉහළ ආ 21 April 2016
නුවරඑළිය තුරග තරග තරගාවලිය රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබූ "නුවරඑළිය තුරඟ තරග" තරගාවලියේ දෙවැනි අදියරේ "කුනිගල් මැජික් මිලියන් කුසලානය" 21 April 2016
උමාරියාගේ 'කුමුදුනියේ' එළිදකියි උමාරියා සිංහවංශ යනු තාරුණ්‍යයේ ආදරය දිනා ගත් ගායිකාවකි. ඇයටම ආවේණික වූ ගීත ශෛලයකින් ගීත ගායනා කරන ඇය පසුගියදා ඇගේ නවතම ගීතය එළ 21 April 2016
දේවශ්‍රී ගෙන් අලුත් වැඩක් ළඟදීම දේවශ්‍රී ද සිල්වා කියන කෙනාව බොහෝදෙනා හඳුනන්නේ මුලින්ම ත්‍රිමාණ ගීතය කරපු කෙනා හැටියටයි. ඊට අමතරව ඇයව බෝහෝදෙනා හඳුනන්නේ බිලී 21 April 2016
'Eminem'ට අභියෝගයක් එමිනම් යනු ලෝකප්‍රසිද්ධ රැප් ගායකයෙකි. ඔහු වැනි රැප්ගායකයෙකු තවම ලොවට බිහි වී නැති බව බොහෝ දෙනා පවසති. නමුත් ඔහුගේ ගීතයන් එලෙසම ගා 20 April 2016
කෙල්ලෝ චයිනිස් ෆෝන් වගේ කියලා තිළිණ කියනවා තිළිණ නානායක්කාර යන නවක ගායකයෙකු විසින් පසුගියදා ගීතයක් එළිදක්වා තිබෙනවා. එය සම්පූර්ණ වශයෙන් වර්තමාන ගැහැනු ළමයින් ගැන කියැවෙන ග 20 April 2016
දිනක්ෂි නාකි වෙලා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ තාරුණ්‍යයේ නිළියක්නේ. මෙයා පසුගිය දවස් ටිකේ නම් හොඳට හිටියා. නමුත් එක පාරටම වයසට ගිහිල්ලා කියල තමයි ම 20 April 2016
මහින්දානන්ද පවුලේ බැංකු ගිණුම් උසාවියට හිටපු කී‍්‍රඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වං 20 April 2016
දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා කතා 20 April 2016
පොලිස් පොතෙන් ඇල්ල නහවිල වත්තක තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් 47 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි. තවත් කාන් 20 April 2016
අත හෝදන්න ගිය දෙන්නා ගඟට වැටිලා? හෝකන්දරින් සමනල අඩවියට යමින් සිටි පිරිසක දෙදෙනකු යටියන්තොට දී දිවා ආහාරය ගැනීම සඳහා අත සෝදා ගැනීමට කැලණි ගඟට පහත් වෙද්දී ගඟට වැ 20 April 2016
‘මහින්දගේ කාලේ අද තරම් ප්රජාතන්ත්රවාදයක් නෑ‘ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඊළඟ මැත 20 April 2016
‘සියලු මෑන් පවර් සේවකයින් ස්ථිර කරනවා‘ මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත් විදුලිබල අමාත්‍ය 20 April 2016
පුංචි ඡන්දය ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ පදනම් ආයතනයේදී අද (20) පැවසීය. පළාත් පාලන නිර්ණය කොමිසම 20 April 2016
රතිඤ්ඤා කරල හිමි දෙනමත් රෝහලට යවයි කුඩා හිමිනමක් ඇතුළු දෙදෙනකු රතිඤ්ඤා පත්තු කරද්දී තුවාල ලබා නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියෝ රෝහල් ගත කර 20 April 2016
කොලිවුඩ් නිළි ට්‍රීෂා ගායනයට කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන් කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන සිටි ට්රීෂාව නැවත 20 April 2016
සල්මාන් ඛාන් තෑගි ගන්නේ නැතිලු සල්මාන් ඛාන්ට කුමන පුද්ගලයෙකු හෝ තෑග්ගක් ලබාදීමට කටයුතු කළ විට එය ඔහු බාර නොගන්නා බවත් එසේම එය දිළිඳු ජනතාව වෙනුවෙන් ඔහු විසින් 20 April 2016
අව් පූටකෙත් හිමි නම රන්මැලි භාවනාවේ අනුරාධපුරය රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිරිපිට හිටි පිළිමයක් මෙන් නිසොල්මනේ සවස තුනේ සිට පස්වරු හත දක්වා මේ දිනවල භාවනායෝගීව වැඩ සිටි 20 April 2016
තාජුඩීන් ඝාතනය වසන් කළැයි අයිපී අත්අඩංගුවට හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමි 20 April 2016
‘අවි දුන්නොත් සල්ලි තමයි‘ ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි. ආරක්ෂක ලේකම් කරුණා 20 April 2016
බඩ පිපුම රෝගයක්ද? උපදෙස් - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්රිය ආහාර ගැනීමෙන් පසු අපිට දැනෙන හැඟීම කුමක් විය යුතුද? බඩගිනි නිවී කිස 20 April 2016
ජෝඩන්ට පසු වීරයා උපරිමයේදී සමුගනියි මයිකල් ජෝඩන්ට පසු බාස්කට් බෝල් ලෝකයේ සුපිරිතමයා වූ කෝබේ බ්‍රයන්ට් පසුගියදා සිය අවසන් තරගය ක්‍රීඩා කරමින් එන්බීඒ වෙත සමුදුන්නා. 20 April 2016
සැකකරු පස්සේ පැන්නූ රිය අල්ලයි මිනීමැරුමක් සම්බන්ධයෙන් දෙවුන්දර තමිල් නම් සැකකරු මීගමුව බන්ධනාගාරයේ සිට මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සිටි බන්ධනාගාර රිය පි 20 April 2016
පැල්මඩුල්ලේ පාසලක දෝනා බහී සිංහල අවුරුදු සමයේ පැල්මඩුල්ල කෙටේතැන්න නීලගම පැල්මඩුල්ල අංක එක දෙමළ විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලින් මැණික් පතලක් කපා ද 20 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026