පියානෝවේ ඇති ශබ්ද අතුරින් නිකුත් වන්නේ ඉතා ගැඹුරු එහෙත් සාමකාමී හඬක්. එහෙත් බොහෝ දෙනෙකු නොදනිතත් පීටර් බෙන්ස් නාමය ප්‍රසිද්ධව ඇත්තේ ඔහුගේ වෙනස්ම පියානෝ වාදන නිසායි. මේ මයිකල් ජැක්සන්ගේ Black Or White ගීතයේ බෙන්ස්ගේ නිර්මාණයයි. එය ඉතා වෙනස් සේම ජවයෙන් සහ රිද්මයෙන් පිරි එකක් වීමම මෙය ඩෝන්ට් මිස් එකක් බවට පත් කරනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd