කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනු ලැබ සිටිති.
කඳවුරෙන් තවමත් දුම පිටවෙතියි ප්‍රදේශවාසීහු කියති.
හයිලෙවල් පාර කළුඅග්ගල හන්දියෙන් වසා දමා ඇත.
මාර්ගයේ යන වාහන නැවැත්වීම සදහා යුද හමුදා පොලිසිය යොදවනු ලැබ ඇත.
විසිරුණු ආයුධ කොටස් තැන තැන දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පසු අහන්න ලැබුණ ලොකු විනාශයක් (නි)
මෙවැනි අනතුරක් ළඟදි ඉන්දියාවේද සිදු වුණා නේද? (නි)
අරණායක ලොකු විනාශය දැන් අමතකයි. (නි)
පවු අහිංසක ජිවිතේ. මියගිය ජීවිත යළි ලබාගන්න බැහැ නේද.? (නි)
තුවාලලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ජනශූන්‍ය ස්ථානයක මෙම ආයුධ ගබඩාව පවත්වාගෙන ගියා නම් මිනිසුන් මෙතරම් කරදරවලට පත්වන්නේ නැත. (නි)
අනේ මන්දා දෙවියනේ අපේ රටට මොන කරුමයක් වෙලාද කියලා. එකක් ඉවර වෙන්න එකක් වෙනවා. ගංවතුර , නායයාම් නැවතුනා විතරයි තව විනාශයක් වුණා. අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිවෙනවා විතරක් නොවෙයි රටේ ආර්ථිකයටත් ලොකු පහරක් වදිනවා. (නි)
මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැකයි (නි)
දැන් මේකත් සමහරු ආණ්ඩුව පිටින් යවයි (නි)
ඉන්දියාව නෙමේ අපේ රට ගැන හිතපන් (ම)