කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති. මේ අනූව හංවැල්ල නගරයේ වැසියන් ද ඉවත් කරන බව පොලිස් ආරංචි කියයි. හංවැල්ල නගරයට එවැනි කැබලි වැටුණ බව කියති
"කොස්ගම කඳවුරේ රතුම රතු එළි විහි දී අහසට නගිනවා. ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා" යැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි.
ගිනි දලු අහසට නගින හැටි මී ගොඩටද පෙනේ යැයි එහි වැසියෙක් කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ මීටර් 15 පමණ ඈත මාලඹේ ප්‍රදේශයටත් පෙනෙනවා ගිනිගන්නවා (නි)