කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම නිසා ප්‍රදේශයේ නිවාස රැසකට අලාභ හානි සිදු වී තිබේ. ඇතැම් නිවාසවල වහල හා බිත්ති කැඩී බිඳී ගොස් තිබේ.
මෝටාර් උණ්ඩ හා ආයුධ කොටස් නිවාස අසල තැන තැන දක්නට ලැබේ.
පුපුරා නොගිය උණ්ඩ පුපුරා යෑමට ඉඩ ඇති නිසා එම ප්‍රදේශයට නොයන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (06) පෙරවරු 9.30 වන විට විටින් විට පිපිරුම් සිදු වෙයි.
ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාව මොනතරම් නම් පීඩාවට පත්වෙන්න ඇද්ද? (නි)
රටකට යහපත් කාලයක් එන්නේ යහපත් පාලකයෝ සිටින විටයි (ම)