කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම නිසා සාලාව රෝහලට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි වෛද්‍ය ජේ.පී. සුබසිංහ මහතා කියයි.
‘ඊයේ (05) සවස 5.20 ට පමණ දුම් නගින්න ගත්තා. එක පාරටම සද්දයක් ඇහුණා. ඒ එක්කම රෝගීන් කාර්ය මණ්ඩලය දිව්වා.මම ඇම්බියුලන්ස් එක කිලෝමීටරයක් පමණ දුරින් ගෙනත් දැම්මා. මෝටර් රථය ගන්න එහාට යන්න හැදුවා. එත් හමුදා අංශ නිලධරින් ඉඩ දුන්නේ නෑ. අද උදේ රෝහලට යන විට රෝහලේ ගොඩනැගිලි වලට විශාල හානි වෙලා තිබුණා. රෝහල යථා තත්ත්වයට පත් කරන්න අඩු තරමේ තව මාස හයක්වත් යනවා.’ ඔහු සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සාලාව රෝහලටත් හානි
රම්සි Monday, 06 June 2016 04:05 AM
මෙන්න මිනිසුනේ දොස්තරලා. අපේ කුහක මිනිස්සු පොඩ්ඩක් ඇත්නම් දොස්තරලට බනිනවා. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලුවත් දොස්තරලට බනිනවා. (නි)