කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් සිදුවූ හානි ගැන හෝ තුවාලකරුවන් ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැතැයි වැඩ බලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
හමුදා කඳවුර අවට වැසියන් ඉවත් කිරීමට පොලිසියේ සැලකිය යුතු පිරිසක් යොදවා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
විටින් විට ඇසෙන ශබ්දය නිසා අවට වැසියන් බියට පත් වන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ජනතාව ඉවත් කරන්න පොලිසියෙන් යෙදෙව්වා‘