කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගෙන ඇති බවත් වරින් වර පිපිරුම් ඇති බව බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියයි.
තමාගේ ආරක්ෂාව පතා එම ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස හුමුදාව ඉල්ලා සිටී. අද සවස ප.ව. 6.35 වන විටත් පිපිරුම් හඬ ඇසුන බව එහි සිටින මාධ්‍යවේදීහු කියති. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන නම් පුළුල් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යයි (නි)
හෙට වෙද්දී "මේක සුලු පිපිරීමක් " කියලා කියන අයත් හිටී ඕනෑතරම් (නි)
ජීවිත හානි නොවේවා යන්නයි අපෙත් පැතුම! (නි)