IMG-LOGO

'Teenage Mutant Ninja Turtles: Out of the Shadows' සිනමාහල්වල

2016-06-03-ent-1662014 වර්ෂයේදී එළිදැක්වුණු බොහෝ ආදායම් ලැබූ සිනමාපටයක් වූ "Teenage Mutant Ninja Turtles" සිනමාපටයේ දෙවැනි දිගහැරුම ලෙස එළිදැක්වෙන "Teenage Mutant Ninja Turtles: Out of the Shadows" සිනමා නිර්මාණය පසුගියා 03 වැනිදා සිට "3D, RealD 3D, 4DX සහ IMAX 3D" ආකාරයන්ගෙන් සිනමාහල්වල තිරගත වීම ආරම්භ කිරීමට නියමිතය. පසුගිය මැයි 22 වැනි දින නිව්යෝර්ක් නගරයේදී මෙහි මුහුරත් උලෙළෙන් පැවැත්විණ. ඇමරිකානු ත්‍රිමාණ, සජීවීකරණ, විද්‍යා ප්‍රබන්ධමය, ක්‍රියාදාම, හාස්‍යමය ගණයන්ට අයත් සිනමාපටයක් වන මෙම සිනමාපටය චිත්‍රපට අධ්‍යක්ෂක "Dave Green" විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ලොව පුරා ප්‍රචලිත නින්ජා ටර්ටල්ස් චරිත පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය මිනිත්තු 112ක කාල පරාසයක් ඔස්සේ දිවෙන්නකි.

‍මෙහි රංගනයෙන් මේගන් ෆොක්ස්, ස්ටීවන් ඇමෙල්, විල් ආනෙට්, බ්‍රයන් ටී, ටේලර් පෙරී, බ්‍රිට්නි ඉෂිබාෂි, ලෝරා ලයනි සහ විලියම් ෆිඡ්නර් දායක වන අතර, තිර රචනය ජෝෂ් ඇපෙල්බාවුම්, ඇන්ඩ්‍රි නෙමෙක් විසිනි. ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය පෙර සිනමා නිර්මාණ මෙන්ම අති සාර්ථකත්වයක් ලබමින් තිරගත වේ යැයි මෙහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තු වෙයි.



අදහස් (0)

'Teenage Mutant Ninja Turtles: Out of the Shadows' සිනමාහල්වල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site