කලුඅග්ගල නගරසේ සියලු දෙනාම ඉවත් කළ බවත් හංවැල්ලද දැන් ඉවත් කරගෙන යන බම එහි සිටින අපේ වාර්තාකරු නිහාල් වෙත්තසිංහ පවසයි.
"මේ වගේ ගිනි දලු මගේ ජීවිතේට දැකල නෑ. කෑලි වැටෙද්දී අපි දිව්වා. පොලිසියත් දිව්වා. කව්වරුත් දිව්වා. ජීවිතේ එවැනි අත්දැකීමක් මීට පෙර ඇති වූයේ නෑ"
පූගොඩ නගරය ද නගර වැසියන් ද ඉවත් කළ බව ලංකාදීප මාධ්‍යවේදී අකිල බද්දෙවිතාන පවසයි.
"මිනිස්සූ හිස්ලූලූ අත යනවා . යන තැනක් දන්නෑ' දරුමල්ලන් කර පින්නාගෙන යනවා"
දෙල්ගොඩ වාර්තාකරු සුදන්ත පුබුදු පැසූයේ කොස්ගම පිපිරීමෙන් දෙල්ගොඩ නිවාස රැසක ජනෙල් දොරවල් හෙල්ලී ගිය බවයි දෙල්ගොඩටද ගිනි දළු පෙනෙන බව ඔහු කියයි
ඡායාරූප - නිහාල් වෙත්තසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd