කොළඹින් යැවූ ත්‍රිවිද හමුදාවේ විශේෂ කණ්ඩායම් කොස්ගමට ලංවීමට උත්සහ ගන්නා බවත් වාහන තදබදය නිසා එය ඉතා අසීරු බවත් ආරක්ෂක ආරංචි කියයි. ගුවන් හමුදාව විසින් ගුවන් ගත කළ බී 200 වර්ගයේ විශේෂ නිරීක්ෂණ යානාව මගින් කඳවුර අවට නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ගුවන් හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් සාමයෙන්, සංහිඳියාවෙන් කටයුතු කරන නිසා, අවි ආයුධ අවශ්‍ය නැහැනේ. මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති මෙහෙම වුණේ. (නි)
අනේ දෙවියනේ, කාටවත් කරදරයක් නම් වෙන්න එපා (නි)
අනේ දෙවියනේ, අපේ ආමි කොල්ලෝ! (නි)