කොස්ගම කඳවුරේ ඇත් වූ ගින්නෙන් තුවාල ලැබූවන් කිසිවෙක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නොමැති බවත් අවිස්සාවේල්ල රෝහලට තුවාල කරුවන් තිදෙනෙක් ඇතුලත් කර ඇති බවත් ඇතිවන හදිසි අවස්ථාවකට මුහුණ දීමට කොළඹ ජාතික රෝහල ඇතුළු අවට රෝහල් සූදානමින් සිටින බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය කීවාය.
ගින්න පාලනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd