කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම තවමත් අවසන් නැති බවත් තැන තැන පිපිරිම් සිදුවන බවත් හමුදා අංශ කියයි.
පුපුරා නොගිය උණ්ඩ පිපිරි යෑමේ අවධානමක් ඇති නිසා එම පෙදෙසට ඇතුළු නොවන ලෙස හමුදාව මහජනතාවගෙන් ඉල්ලයි.
මෙම පිපිරිම ගැන යුද හමුදාව හා රහස් පොලිසිය වෙනම පරික්ෂණ අරඹා ඇත.
කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද යුධ කඳවුරුවල මෙහෙම නිතර නිතර වෙන්නේ. ගැඹුරින් සොයාබැලිය යුතු දෙයක්. මෙහි ගැඹුරු තේරුමක් තිබෙන බව පෙනෙයි. (නි)
මේ නිසා රටට විශාල පාඩුවක් උනේ... (ර)
මොකද යුධ කඳවුරුවල මෙහෙම වෙන්නේ.... ගමුරින් සොයා බැලිය යුතු දෙයක්. (ර)
එෆ් සී අය් ඩී එකෙන් පරීක්ෂණ කරන්නේ නැද්ද? (ම)