කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය කියයි.
සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කිජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නොවී කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මේ වන විට තත්වය භයානක නොවන බවත්ය.
ජායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරු කොල්ලන්ට පින්සිද්ධ වෙන්න ගින්න මැඩපවත්වන්න පුළුවන්වෙයි (නි)
අනේ දෙවියනේ මේ ගින්න ඉක්මනින් නිවන්න හැකිවේවා! (නි)