කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් යුද හමුදාවේ කිසිවකුට තුවාල වූ බවක් මෙතෙක් වාර්තා නොවූ බව යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජනරාල් සුනද්න රණසිංහ මහතා කියයි.
මේ වන විට යුද හමුදාව අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව ද ඔහු කීවේය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයවීර මහතා කීවේ එම කඳවුරේ සිටි යුද හමුදාවේ ගණන ගැන මෙතෙක් වාර්තා නොලැබුණු බවයි.
ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ බෙල් ගුවන් යානයක් යොදා ගෙන ඇතැයි යුද හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd