සාලාව අනතුරින් හානියට පත් පාසල් පිරිසිදු කිරීම සඳහා පාසල් කිහිපයක් වසන්නැයි හමුදාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (6) පැවැති සාකච්ඡාවකදී කළ ඉල්ලීමක් අනුව සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 7කට අඟහරුවාදා (6) නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසයි.
ඒ අනුව අකරවිට මහා විද්‍යාලය, සාලාව මධ්‍ය විද්‍යාලය, කළුඅග්ගල සිද්ධාර්ථ කණිටු විදුහල, ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය, කොස්ගම සුමේධ විද්‍යාලය, කඩුගොඩ කණිටු විද්‍යාලය සහ කොස්ගම මහා විද්‍යාලය අඟහරුවාදා වසා තැබෙනු ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සීතාවක පාසල් හතකට අඟහරුවාදා නිවාඩු