හිටපු ආර්ථික හා සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවත් පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.
හිටපු ආර්ථික හා සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවත් පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ පුවත විදිහට ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලදී කියලා අහන්නත් පුළුවන් වෙයි (නි)
අැප ලැබුනොත් දත් පෙන්නලා ගෙදර යයි. නැත්නම් රෝහලට යයි (නි)
ඇප ලැබේවි. අන්තිමේදී එච්චරයි වෙන්නේ (නි)
දැන් අපේ අයට සාලාව සිද්ධිය අමතකයි (නි)
බැසිල්ට ඇප කියන ප්‍රවෘත්තියත් අහන්න සූදානම් වෙන්න. නැත්නම් ඉක්මනට ගෙවන වාට්ටු බන්ධනාගාරේ සුපිරි ඇඳක් සූදානම් කරන්න (නි)
නොදනිමි කාගේ දොසා... (නි)
බන්ධනාගාර රෝහල සූදානම්ද? (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
දැනටමත් පෞද්ගලික රෝහලක් ඇනවුම් කරලා ඇති. මොකද අත්අඩංගුවට පත්වෙනකොටම හදවත් රෝග වැළදෙන නිසා (නි)
කරපු හොදකම් පස්සෙන් එනවා කියන්නේ මේකට තමා (ම)
ලංකාවේ උසාවී මදි රාජපක්සලා කරපු කියපු දේ වලට ..(ම)
වැඩක් නැහැ. එක්කෝ එවෙලේම නිදහස් කරයි. නැත්නම්, අැම්බිලන්ස් එකෙන් උසාවියට විත් නඩුකාරයාට සමහරවිට එතනට යන්නත් වෙයි නඩු අහන්න. (නි)
කරුණාකරලා දිගටම ඇතුළෙම තියාගෙන ඔක්කොම ඉවරවුණාම එවන්න (නි)
ඕවා බොරු නාට්‍ය. සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවන්න එපා (නි)
සෑහෙන වැරදි වලට අහුවෙලා වගේ. තව කොච්චර තියෙනවද දන්නේ නැහැ නේද? (නි)