අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉවෝන් රණසිංහ හැර සෙසු සැකකරුවෝ 25 දෙනාම අනුරාධපුර පළාත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (6) දැඩි ඇප කොන්දේසි මත මුදාහරිනු ලැබූහ.