මේ අත්තම්මා ගැන වැඩි දෙයක් ලියන්න නැහැ. තියෙන්නෙ බලන්න තමයි. මේ වීඩියෝව ඔබට හිනාවෙවී බලන්න පුළුවන් වෙන්නෙත් ඒ නිසායි. මේ අත්තම්මාගේ ඩාන්ස් මූව්ස් සංගීතයට කොච්චර අදාළයිද කියලා. හැබැයි එහෙමයි කියලා ලංකාවේ අත්තම්මලාව බලෙන් නටවලා අපිට වීඩියෝ එවන්න එපා. වීඩියෝව මැද්දෙදි මේ අත්තම්මට වතුර කෝප්පයක් දෙන මහත්තයාටත් පිං!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd