ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් අද (6) පාගමනක් සංවිධානය කර තිබිණි.
ජනතාව දැනුම්වත් කරමින් ප්‍රදර්ශන පුවරු රැගෙන වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් නෙළුම් පොකුණ අසල සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd