මේ පාර ගංවතුරෙන් කැලණි ගඟ උතුරලා වැඩිම හානිය වුණේ කොළොනාවට..
මේ විදියට ඒපැත්තෙ ලස්ස ගණන් පැය ගණනක් ඇතුළත අනාථ වෙන්න බලපෑ ප්‍රධාන හේතු සොයලා බලනකොට පෙනුණා අනවසර ඉදිකිරීම් නිසා ගංවතුර බරපතළ වුණ බව.
ඉතින් මේ විදියට එහේ. කරපු අනවසර ඉදිකිරීම් ගැන සොයා බලන කොට හමුවුණේ කැලණි ගඟට වතුර බහින ප්‍රධාන ඇළ මාර්ගෙ සුපිරි මාළු ටැංකියක් හදලා තියනවය කියන කතාව...
මේ සුපිරි මාළු ටැංකිය නිසා ඇළ මාර්ගෙ අවහිර වෙනවය කියලා හොයාගත්තෙ පළාතෙ මන්තිරි තුමාලු...
ඊළඟට කවුරැන් හොයලා බැලුවා කව්ද මේ වගේ ප්‍රධාන ජලපහරක් හරස් කරලා මෙහෙම වැඩක් කරන්න පුළුවන් ජගතා කියලා..
එතකොට හොයා ගත්ත උන්නැහේ ලොකු ව්‍යාපාරිකයෙක්ලු... ගිය ආණ්ඩුකාලෙ රට වටේම බෝඩ් ගැහිලි එහෙම කරලා තියෙන්නෙ එයාලු...
එයා මේ කෝටි ගණනක් වටිනා සුපිරි මාළු ටැංකිය හැදුවෙ.. විවේක වෙලාවට ආතල් එකට නරඹන්න කියලත් ආරංචියි.. කොහොමද ආතල් එක..?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශයේ මහජනතාවත් නොදැක්කා වගේ ඉන්න ඇති ලැබෙන වාසි නැතිවෙයි කියලා හිතලා .(හේ)