සැමියාගේ හොර පෙම අල්ලන්න බිරිය පොල්ලකුත් අරන් බසයට නැගලා ශ්‍රී ලංගම බස් කොන්දොස්තරවරයකු වූ තම සැමියාගේ අනියම් පෙම අතටම අල්ලා ගැනීමට සමත් වූ කාන්තාවක් පිළිබඳව කුරුණෑගලින් වාර්තා වේ. දෙදර 25 February 2016
‘හලෝ’ පෙම්වතාට දපනේ වැටුණු සිසුවිය මං මුළාවෙලා ජංගම දුරකථනය මගින් හාදවී සතියක් ගතවීමට පෙර නොදුටු පෙම්වතා සොයා පැමිණි දාහතර හැවිරිදි පාසල් සිසුවියක් නගරයේ රාති‍්‍රයේ අතරමංවී 24 February 2016
විශ්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා අමාත්‍යාංශයකට අයත් ආයතනයක ලිපිකරු සේවයේ නිරතව සිට විශ්‍රාම දිවියට පත් ඔහු පසුගියදා නගරාසන්න කාර්යාල කටයුත්තකට ගොස් තේ පානය ස 23 February 2016
හොරු අල්ලන පොලිස් රාලහාමි පොලිස් බිමේදීම විස්කි බෝතලයක් සොරාගෙන මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් භූමියේ ගාල්කරන ලද ත්‍රිරෝද රථයක තිබූ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලයක් සො 22 February 2016
නෝනාගේ ත්‍රීරෝද ගාස්තුව යාචකයාගෙන් හදිසි අවශ්‍යතාවකට මුදල් ලබාගැනීම සඳහා කුලී රථයකින් බැංකුවකට ගිය කාන්තාවක් රියැදුරු අමතා කුලී මුදල් රැගෙන එනතුරු රැුඳී සිටින්නැ 20 February 2016
දුරකථනය කටේ තියන් යද්දී කෝල් එකක් ඇවිත් අලි ජංජාලයක් රාත්‍රී කාලයේ නිවසකට ඇතුළු වී ජංගම දුරකතනයක් සොරා ගෙන යමින් සිටියදී අතර මගදී එම දුරකථනයට ආ ඇමතුමක් නිසා දුරකතනය අතහැර පළා ගිය බල 19 February 2016
රියැදුරු කොන්දොස්තරවී ජංජාලයක් මාර්ග අංකය 255 ය. දිනය ඉකුත් 15 වැනිදාය. වේලාව 7.45ට පමණ ඇත. පිම්මේ හඹා ගිය බස් රථය බස් නැවතුම්පළවල් කිහිපයකින් මගීන් නංවා ගැනිණි. බස් රථ 18 February 2016
කසිප්පු පොළ වටලද්දී ගෙදර ඇඳ යට බොරුවට නිදා ඉඳලා කසිප්පු වැටලීමකදී පෙරුම්පොළ අතහැර පළා ගිය බව කියන සැකකරුවකු ඔහුගේම නිවසේ ඇඳක් යට සැඟවී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව නව ගත්තේගම 17 February 2016
කැඩුණු බෝතලෙන් සූර්වී වැඩත් නැතිවෙලා පිටරටින් ගෙන්වන ලද මත්පැන්, ගබඩා කරන ස්ථානයකි. මත්පැන් වර්ග අඩංගු පෙට්ටි පැටවීම සහ බෑම කරනු ලැබුවේ තාවකාලිකව බඳවා ගන්නා ලද තරුණ 16 February 2016
තරුණයන් දෙදෙනා වැටුණු ළිඳේ කුකුළෙකුත් ඉඳලා මහා රාත්‍රීයේ දී අඩි 20ක් ගැඹුරු ළිදකට වැටුණු 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගසද්දී ගම්මුන් එකතුවී ඔවුන්ගේ ජීවිත බේරා ග 15 February 2016
‘හෝගාන පොකුණට එබෙන්න නම් එපා’ මේ දිනවල රූගත වන චිත්‍රපටයක් බැලීමට සිය මවගෙන් අවසර ඉල්ලීමට යාමේදී මවගෙන් ලැබුණු අපූරු පිළිතුරක් නිසා කවුරුත් සිනා සාගරයක ගිලුණ 13 February 2016
චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග අලෙවි කරන අයුරු කොළඹ නුදුරු ප්&z 12 February 2016
බාලවියේ දුව පොලිසියේදී මවුපියන්ගෙන් විවාහ පොරොන්දුවක් ලියවාගෙන බාල වයසේදී ඇති කරගත් ප්‍රේම සබඳතාවක් නවත්වන්නැයි මවුපියන් සිය දැරියට අවවාද කළ මුත් එම ඉල්ලීමට කන් නොදුන් ඇය සිය පෙම්වතා සමග දිගින 11 February 2016
සූර්පිට ගෙදර යන්න ඇවිත් පිට පළාතක බසයක නැඟලා නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ. රජරට ප්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල රාජකාරි කරන මේ දෙදෙ 10 February 2016
දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳව කාර්යාලයේ ඉහළ නිල 09 February 2016
ඉඩම පැටලී අනුන්ගේ ගේකට අත්තිවාරම් දාලා වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූවක් ඇති විය යුතු වුවත 08 February 2016
බිරිඳට මෙලෝ රහක් නැතැයි කී සැමියා නරි උගුලේ රියැදුරාට ගත් දුරකතන ඇමතුම තම බිරියට ගොස් ජංජාලයකට හසුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු වෙළෙඳ ව්‍යාපාරයක් පව 06 February 2016
කූරු 4ක් අඩුයි කියා ගිනිපෙට්ටිය අරන් කඩේට ඇවිත් ගිනි පෙට්ටි හිඟයක් පසුගිය දිනවල ඇති විය. සමහර වෙළෙඳ සල් හිමියෝ භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් ගිනි පෙට්ටියක් දීමට කාරුණික වූහ. දිනක් ර 05 February 2016
පඩි දා සූර්වී යාළුවන්ගේ කර මතින් ගෙදර ඇවිත් කඳුරට රජයේ කාර්යාලයක සේවයෙහි නිරත මොහුට මධුවිත තොල ගෑමට ඇත්තේ අපමණ ගිජුකමකි. මේ බව පවුලේ උදවියත්, අසල්වාසීනුත්, සේවා ස්ථානයේ අයත් හ 03 February 2016
කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට 02 February 2016
මඟුල් ගෙදර පිඟන් පියාඹද්දී පොලිසියත් ඇතුළට එයි තඹුත්තේගම නගරයේ පසුගිය 29 දා පැවති විවාහ මංගල උත්සවයකදී මනමාල මහත්මියගේ හා මනමාල මහතාගේ පාර්ශවයන් අතර පැවති ගැටුමක් නතර කිරීමට පොල 01 February 2016
නෝනා කමිසේ ‘මෙසමන්ට්’ ගනිද්දී පාරිභෝගිකයා වෙවුලලා දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය. ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ්‍ය කර්තව්‍ය ද ඉට 30 January 2016
බසයේ කරච්චලයට මගියාගෙන් පාඩමක් වවුනියාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කන්කරච්චල් සංගීතයට එරෙහිව මගියකු ඊට අදාළ විකාශන යන්ත්‍රයේ ව 29 January 2016
පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන රුපියල් පහක වාසිය බලා රුපියල් පන්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් ලංකාදීපයට වාර්තා වි 28 January 2016
ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරි 27 January 2016
ටියුෂන් සර් ගෝලයාට අමුතු පාඩමක් උගන්වලා 52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිරීමට, උඩුගහපත්තුව ප&zw 26 January 2016
සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක් දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ අතර ඔ 25 January 2016
ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත් සොහ 22 January 2016
සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක දරු ප්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකු 21 January 2016
දරුවකුගෙ ලෙඩ බලන්න ගියාම හොරෙක් එළියට පැනලා තම සමීප මිතුරකුගේ දරුවකු හදිසි අනතුරකට මුහුණ පෑ අවස්ථාවක ඔහු හමුවීමට එම නිවෙසට ගිය යහළුවකු මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අනාව 20 January 2016
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026