ඉර පනින්න බීලා උතුරු කොනෙන්ම නතරවෙලා රාජ්‍ය ආයතනයක ප්‍රවාහන අංශයේ සේවකයෝ දෙදෙනෙක් පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන කාර්යාලයට ගියහ. ඔවුන් එසේ ගියේ තම සේවා හැඳු 14 December 2015
බඬේ අමාරුවට බේත් ගන්න යද්දී බබෙක් හම්බවෙලා කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණියක පෙරේදා (9) සවස බඬේ අමාරුවක් හැදී රෝහලට ගෙන යන අතර වෑන් රථය තුළදී 11 December 2015
තාත්තෙක් සල්ලි වලට අරන් සිසුවා පාසල් ඇවිත් බස්නාහිර පළාතේ උප නගරයක් ආශ්රිත ප්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන දිනයේ දීර්ඝ නොපැමි 10 December 2015
ලූනු සම්බෝලයක් ඉල්ලූවාම මීපැණි දාපු ලූණු ගම්මිරිස් දීලා ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර ලබාගන්නා මෙම විධාය 09 December 2015
චිත්‍රපටය නරඹද්දී පෙම්වතිය දහම් පොතක් දිග ඇරලා අගනුවර අධ්‍යාපන සම්මන්ත්‍රණයකට සහභාගිවීමේදී දැන හඳුනාගත් මේ යුවළගේ ප්‍රථම පේ‍්‍රමයට කණකොකා හැඬුවේ ඇය දැඩිසේ ආගම දහ 08 December 2015
එළකිරි වෙනුවට ‘ගොන් කිරි’ සොයා අමාරුවේ වැටිලා මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියාට තුවාල සිදුවීමේ පු 07 December 2015
වරෙන්තුකාර සැමියා පොලිසියෙන් බේරාගන්න බිරිය ඇඟෙන් වහගෙන වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහුගේ ඇඟ උඩ නිදා සිටින 05 December 2015
‘‘හයිබි්රඞ්’’ සපත්තු දාගෙන සම්මන්ත්‍රණයට ගිහින් ගාල්ල නගරාසන්නයේ පදිංචි ඔහු රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. පසුගිය දා හදිසියේ අගනුවර සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට රිය 03 December 2015
සැමියා කෑම පිඟාන ඇල්ලූවැයි බිරිය වර්ජනයක එම පවුලේ සිටියේ පියා, මව සහ දියණිය පමණි. දිනක් මව දිවා ආහාරය පිළියෙළ කර සැමියාට සහ දියණියට අයත් පිඟන් වලට බෙදා තම පිඟානටද ආහාර බෙද 02 December 2015
බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ වන ගුරු මාතාවක් අස 01 December 2015
අසල්වැසි හොරාගෙන් ‘‘රහස් පොලිස්ට’’ පොලූ පහරක් අසල් වැසියා රහස් පොලිස් නිලධාරියකු යැයි සිතා පහරදී වැඬේ වරද්දා ගත් පුද්ගලයකු පිළිබඳව අගනුවරින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ම 30 November 2015
කොළඹ ගිය සැණින් කපුටෙකුට අහුවෙලා කලෙකින් කොළඹ පැමිණි ගමේ සමාජ සේවකයකුට සිදුවූඅකරතැබ්බයකි මේ.චන්ද්‍රසෝම මහතා ගමේ හිත හොඳ මනුස්සයෙකි. ඔහු සියබිරිඳ සමග ගිය සතියේ 28 November 2015
හොර අඹුවගේ ගෙට රිංගන සංඥාව වැරදී සැමියාගෙන් ගුටි හොර අඹුවගේ සංඥාව වැරදී ගෙට පැන සැමියාගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඇයගේ සැමියා 27 November 2015
නැතිවූ මාලය සොයා දුන්නාට කැමරාවට වැඳලා පෙර පාසලකට දරුවෙක් ගෙන ආ මවකගේ නැති වූ රන් මාලය අසල ඇති ආයතනයක කැමරා දර්ශන ඔස්සේ සොයාගත් පුවතක් පසුගියදා නයිනමඩම ප්‍රදේශයෙන් වා 26 November 2015
කඬේ දොරගුලට ඉබ්බකු හොයන්න පොකුණක් පීරලා වෙළෙඳ සැලක දොරකට අගුලූ දැමීම සඳහා ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස එහි සේවකයකුට දැන්වීමෙන් පසුව එම සේවකයා අසල තිබූ පොකුණක් පීරා සෙවීමේ පු 25 November 2015
තෙල් ගහද්දී 5000 කට විද්ද සේවක සීසීටීවී කැමරාවේ තී‍්‍රරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තරුණයකු සිය මිතුරකු සමඟ වැලිවේරිය ප්‍රදේශයේ ඉන්ධන හලක් වෙත පිවිසියේය. රුපියල් 130ක ඉන්ධන රථ 24 November 2015
අනුන්ට උදවුවට ගිහින් පරිප්පුවක් කාලා බස්රථයේ වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගත් පුද්ගලයාට තම පොකට්ටුවේ තිබූ මුදලත් අහිමි වූ පුවතක් පෑලියගොඩින් පසුගියදා අසනන්ට ලැබුණි 23 November 2015
සල්ලි පොට්ටනිය සොරා ගනිද්දී අන්ධ හිඟන්නාගේ ඇස් පෑදිලා කොළඹට නුදුරු නගරයක බස්නැවතුම් පොළක් අසල බිම වාඩි වී හිඟමනේ යෙදෙන අන්ධ හිඟන්නෙක් සිටියේය. ඔහුගේ සහායට අවුරුදු 16ක් පමණ වයසැති කොල 20 November 2015
හොරෙන් කාලා කැමරාවෙන් අහුවෙලා දින කිහිපයක් දිකින්නට නොලැබුණු තරුණයා දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලයට පිවිසියේය. වෙනදා මෙන් ඔහුට සලකන වේටර්වරයා එතැනට පැමිණි 19 November 2015
කොණ්ඩය කපන්න ඇවිත් තොප්පිය ගලවන්න රුපියල් 500 ක් දීලා වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප්පියක් දමා නගරයේ කො 18 November 2015
මදුරුවන්ටත් ඉන්ටනෙට් සන්නිවේදන ආයතනයකට සම්බන්ධ ප්රචාරක නිලධාරීන් පිරිසක් පසුගියදා අගනුවර ආසන්න උපනගරයක සමීක්ෂණයකට ගියේ අදාළ උපකරණ ද රැගෙනය. ප&zw 17 November 2015
මුදලාලි අන්දවා කනෙනුත් රිංගලා මාවතගම නගරය මධ්‍යයේ පිහිටි ජනප්‍රිය වෙළඳසැලකට ගොඩවූ පුද්ගලයකු මුදලාලි රවටා රුපියල් දහදාහක බඩු මල්ලක් රැගෙන යාමේ පුවතක් මෙසේ 16 November 2015
අයාලේ ගිය බිරිය වදක පෙරහරේ ඉමදුවට නුදුරු නියම් ගමකි. එහි වෙසෙන පවුලක සැමියා විසින් තම බිරිය සහ දරුවන් තිදෙනා ඉතාමත් හො`දින් රැුකබලා ගත්තේ පෞද්ගලික ආයතනයක රැු 14 November 2015
දුවට නම දාන්න අම්මයි තාත්තයි කුසපත් ඇදලා අලූත උපන් තම කුළුඳුල් දියණියට නමක් තැබීමට ගිය පියකුට මව්පිය දෙපාර්ශවයේ තරගය නිසා නම් අතරින් එකක් තෝරා ගැනීමට කුසපත් ඇදීමට සිදුවීම 13 November 2015
හොරු රංචුවක් පොලිස් නිලධාරීන් ඉදිරියටම ඇවිත් සොරුන් යැයි සිතා හරක් රංචුවකට බිය වූ කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමේ පුවතක් අවිස්සාවේල්ල පො 12 November 2015
දුම්රිය මඟීහූ දෙදෙනෙක් රජ කාලේ විදියට බැණගෙන මගීන්ගෙන් පිරුණු දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීය. ”පළමු වැනි වේදිකාවට පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ. දුම්රි 11 November 2015
රිළවුන් එළවන්න වෙස්වළාගත් ඉඩම් හිමියාට ගල් ප්‍රහාරයක් තමාගේ ඉඩමට පැමිණෙන රිළවුන් බයකොට එළවීමට වෙස්වලාගෙන ඉඩමේ ඇවිදපු පුද්ගලයකුට අවට ඉඩම් හිමියන් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ 10 November 2015
ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා කොබෙයිගනේ ප්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් 09 November 2015
හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගි 07 November 2015
මුනුබුරා ගෙනා අරක්කු කාල අරිෂ්ට යැයි සිතා සීයා බීලා බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මුනුබුරා රාත 06 November 2015
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026