ශිෂ්‍යත්ව විභාගය නැත්නම් නරකාදියත් හොඳයිලූ ලබන වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් යොමුවී සිටින දරුවකු ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පීඩාව හේතුව 30 September 2015
චූන්පාන්කාරයාගෙන් පාන් ඉල්ලා සල්ලි වෙනුවට ගිනිපෙට්ටි දීලා පාන් වෙළෙඳාමේ යන චූන් පාන් ජංගම වෙළෙඳ රථයකට ගිනිපෙට්ටි 9 ක් දී කාන්තාවක් පාන් ගෙඩියක් ඉල්ලා සිටීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයේ එක්තර 29 September 2015
කතකට ඇවිදින්න යන්න කතාකර බසයේදී ගුටිකයි බසයක ගමන් කරමින් සිටියදී කාන්තාවකට හේත්තුවී ඇයට තමා සමග පිටකොටුවේ ඇවිදීමට එන්නැයි කී මැදිවියේ පුද්ගලයෙකු තරුණයන් දෙදෙනෙකුගෙන් හ 28 September 2015
සීට්ටු සල්ලි දෑවැද්දට හිලව් සබරගමුව පළාතේ ස්ථිර පදිංචියක් ඇති ඔහු අගනුවර ප්‍රධාන පෙළේ මෝටර් රථ කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික තරුණය 26 September 2015
බසයේදී සිසුවියට හොරෙන් සෙල්ෆි ගැසු තරුණයාට ගුටි බසයකදී තමා ළඟ අසුන් ගෙන සිටි පාසල් සිසුවියක සමඟ ජංගම දුරකතනයකින් සෙල්ෆි ගැසූ තරුණයකුට තවත් සිසුවියන් පිරිසකගෙන් දෝස්මුරයක් එල 25 September 2015
රට ඉඳන් ආ මව ගෝනි බිල්ලෙක් කියා දැරිය බයවෙලා (බෙන්තොට ජේ. ඉඳුරුවගේ) වසර කීපයක් අරාබි රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කර නිවසට පැමිණි මව දුටු කුඩා දියණිය ගෝනි බිල්ලෙක් එනවා යැයි කියමි 24 September 2015
තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. මො 23 September 2015
මනාලිය බලන්න ගිහින් ගේදොර වතුපිටිවල දිග පළලත් හොයලා ඔහු කලක පටන් මනාලියක් සොයාගැනීමට වෙහෙස මහන්සි වන තරුණයෙකි. ඉඩකඩම්, යානවාහන, වතුපිටි හිමි ඔහුට එකම අඩුව වූයේ බිරියක් පමණි. මවුප 22 September 2015
ගුරුවරිය කණ්ණාඩිය ශීතකරණයට දමා පොල්බෑය පාසලට ගෙනත් පාන්දරම අවදි වූ මව දරුවනට සහ තමාට ආහාර පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. සහල් ලිපතබා ව්‍යංජන සෑදීම සඳහා එළවළු ශීතකරණයෙන් 21 September 2015
කොණ්ඩය කැපිල්ල බාගෙට දමා රාලහාමි රාජකාරියට දුවයි (අයගම ඩබ්ලිව්.පී. විජේතුංග) කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස 19 September 2015
මිතුරියට දෙන්න ගෙනා බත් මුල තොප්පි පාර්සලයක් වෙලා තම කාර්යාලයේ යෙහෙළියගේ දොලදුක සංසිඳවීමට ගමෙන් ගෙනා කජු හා පොලොස් සහිත බත්මුල තොප්පි මුලක් වීමේ අරුම පුදුම සිදුවීමක් පසුගියදා අනා 18 September 2015
ජැණ්ඩියට ඇඳ පැළඳ බස්රියේ සිටි කතගේ පිට අතගෑවට ගුටි පූජාවක් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුගියදා දහවල් සිරිපොද වැස්සේ තරමක වේගයෙන් ධාවනය කළ අතර එහි මගීහු කිහිප දෙනෙක් හිටග 17 September 2015
ගමේ කතුන්ට දිස්ටි දැමූ ග්‍රීස් යකා පොලිස් කූඩුවේ බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ නිවෙස්වලට රාති‍්‍ර කාලයේ දොර ජනෙල් කඩා ඇතුළු වී කාන්තාවන් අතපත ගාන ග්‍රීස් යකකු ගම්වැසියන 16 September 2015
විභාගය සමත්කර දෙන්නැයි දෙවියන්ට ලියුමක් ලියලා දකුණේ ජනතාවගේ ඉමහත් අනුහස් ඇති ඉතා බලසම්පන්න ස්ථානයක් බවට පොදුවේ දකුණේ ජනතාව සලකන දේවාලයකි. හොඳට හා නරකට දෙකටම මේ දේවාලය ප්‍රසි 15 September 2015
ගරුඬා මැරූ පියාට එරෙහිව දියණිය කෑම වර්ජනය කරලා එදා වැසි සහිත දිනයකි. වේලාව රාත්‍රී හතට පමණය. ”ඉක්මනට මොකක් හරි අරන් එන්න” බිරිඳ කාමරයේ සිට කෑමොර දෙන්නට වූවාය. නිසැකවම 14 September 2015
රේල් පාරේ පෙම් රැඟුමට මාළු ලේ ප්‍රහාරයක් දුම්රිය මාර්ගයේ අශෝභන ලෙස හැසුරුණු තරුණ යුවළකට අසල්වැසි කාන්තාවක් කියා දුන් අපූරු පාඩමක් පිළිබඳ පුවතක් දකුණේ ප්‍රධාන නගරයකින 12 September 2015
පාසලේ මුර කරන සැමියාගේ හොර අල්ලන්න බිරිය ඇවිත් වයඹ පළාතේ පිහිටි එක්තරා ගම්බද පාසලක මුරකරුවකු ලෙස සේවය කරන තම ස්වාමිපුරුෂයා පාසලේ රැුඳී සිටිනවා ද කියා පරීක්ෂා කිරීමට රාත්‍රි 11 September 2015
හොරෙන් කැඳ බී දවසක් වැසිකිළියේ ඉඳලා හොරෙන් කැඳ බීමට ගොස් දිනය පුරා වැසිකිළියේ සිටීමට සිදු වූ පුද්ගලයකු ගැන පුවතක් රත්නපුර ආසන්න නගරයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මොහ 10 September 2015
රූපලාවණ්‍ය වැඩසටහනේ විදියට ක්‍රීම් ගාන්න ගිහින් මුහුණ නාලූ කරගෙන එක්තරා රූපවාහිනි රූපලාවන්‍ය වැඩසටහනකට සවන් දුන් මෙම ප්‍රදේශයේ සිවුදරු මවකට දින ගණනක් වෛද්‍ය ප්‍රතිකාර ලබන්නට සිදුවී යැයි 09 September 2015
රන්මාලය බෑගයේ හංගාගෙන හොරකු කඩා ගත්තැයි බොරු කියලා තම ගෙල බැඳි රන්මාලය කඩා ගත්තායැයි සිතා මහත් කළබැගෑනියක් කළ කාන්තාවකට එම මාලය තමාගේම අත්බෑගයෙන් හමුවූ සත්‍ය සිදුවීමක් පසුගියදා අ 08 September 2015
පුංචි සිසුවාගෙන් අපූරු උත්තරයක් ”පොල් ගස කථා කරයි” මාතෘකාව යටතේ නිවැරැුදි උක්ත ආඛ්‍යාත යෙදු වාක්‍ය 4ක් ලියා දක්වන්න. යැයි අසා තිබුණු විභාග පිළිතුරකට කෑගල්ල 07 September 2015
මතට වැටුණු තරුණයා ‘සුදු වෑන් රියේ’ ”මත්පෙති ගත් තරුණයකු තමන් සුදු වෑන් රථයකින් පිරිසක් පැහැරගෙන යන්නේ යැයි’’ ජංගම දුරකතනයකින් තම මවුපියන්ට දැනුම් දුන් පුවතක් 05 September 2015
අපේක්ෂකයාගෙන් හොඳට කාබී මනාපය වෙනත් අයකුට දීලා පසුගිය මැතිවරණයේදී අපේක්ෂකයෙක් පෝස්ටර් ඇලවීම සහ කැන්වසින් යාමේ කටයුතු සඳහා තරුණයින් පිරිසකට ආරාධනා කළේය. මෙම කටයුතු සඳහා අපේක් 04 September 2015
දිවුරුම් සහතිකය ගන්න ගිහින් සාම විනිසුරුගේ නිල මුද්‍රාව උස්සලා (බෙන්තොට - ජේ. ඉඳුරුවගේ) නිතර දිවුරුම් සහතික අවශ්‍ය වන අයෙක් තමන්ම ඒවා සකසා සාම විනිසුරු අත්සන හා මුද්‍රාව තබාගැනීමේ අරමුණින් සාම 03 September 2015
පැරදුණ දුක තුනීවෙන්න රැයක් පුරා කවි කියලා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තම ආසනයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයා පරාජයට පත්වීම ගැන දුකෙන් මනාප නිකුත් කළ දි 02 September 2015
නැන්දම්මා ලේලියට පොලියට සල්ලිදී වෙන කෙනෙක් පටලවලා සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලැබූ ඇය පවුලේ අගහිඟකම් නිසා ටික දිනකින්ම ගමේ අනෙක් තරුණියන් සමඟ ඇඟලූම් කම්හලේ ජුකී මැෂිමක් ඉ 01 September 2015
වටේ ඇවිදලා ‘රටම’ කලඹලා කොළඹට නුදුරු නගරයක, ගාලූපාර ආසන්නයේ පිහිටි වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ ආයතනයක් තුළ පසුගිය මැතිවරණ දිනයේ රාතී‍්‍ර කිස 31 August 2015
පන්සල් ගේට්ටුව ළඟ බළල් පැටවු හයක් දමා ගිය පෙට්ටියේ හැඳුනුම්පතත් වැටිලා වයඹ ප්‍රදේශයෙහි නිවෙසක බළල් පැටවුන් හයදෙනෙක් නිසා නිවැසියෝ දැඩි අසීරුතාවට පත්ව සිටින නිසා නිවසේ ගෘහණිය නිතරම තම සැමියාට ‘‘ 29 August 2015
උකසින් සින්න වූ මාලය වෙනුවට ඉමිටේෂන් මාලයක් ගෙනල්ලා ඔහු විශ්රාමිකයෙකි. ගාල්ලට නුදුරු ගමක ජීවත් විය. පුතා, ලේලිය සහ මුණුබුරු මිණිබිරියෝ ද ඔහු සමග ජීවත්වූහ. සමාජයේ සහ පවුලේ ඥාතීන් වෙ 28 August 2015
පුතා කළුවරේම මවගේ ඇස් වසා මාලය කඩාගෙන මවගේ දෙඇස් කළුවරේ සිය දෙඅත්වලින් වසා ඇයගේ ගෙල පැළදි රන්මාලය සොරකම් කළ පුතකු පිළිබඳ අපූරු පුවතක් දකුණු ලකේ නගරයකින් වාර්තාවේ. ඔ 27 August 2015
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026