වියදමට දුන් සල්ලිවලින් කෙළිබඩු අරන් බාගයක්ම දාලා ඇවිත් විදේශීය රටක පුහුණුවක් සඳහා යාමට දුන් ගමන් වියදම් වලින් දකින දකින සෙල්ලම් බඩු මිලට ගෙන ඉන් භාගයක් පමණ ඒ රටේ දමා ඒමට සිදුවූ පුද්ගලයකු 26 August 2015
ඡන්ද පොළේ නිලධාරියෙක් කාන්තා වැසිකිළියට රිංගලා හම්බන්තොට ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී කාන්තා වැසිකිළියකට නොදැනුවත්කමින් හදිසියට ගිය ඡුන්ද ගණන් කිරීමේ නිලධාරියකුට 25 August 2015
ගෙදර ආ ඔක්කොටම ඡන්දෙදි සලකලා මැතිවරණ දිනය ළංවෙත්ම ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් ඡුන්ද එකතු කරන්නට කණ්ඩායම් ගම්පුරා දිවගියහ. එක් මනාපයක් හෝ වැඩිකර ගැනීමට උනන්දු පිර 24 August 2015
වහලට නැග නාන කාමරේ බයිස්කෝප් බලලා සිය දෙමහල් නිවසේ වහලේ සිවිලිමේ සිට යාබද නිවසේ නිවසට පිටින් මුළුමනින්ම ආවරනය නොවූ (වටේට බිත්ති පමණක් බැඳ වහලක් හෝ කොන්ක්‍රීට් නො 22 August 2015
ඡන්ද නිලධාරීන්ට අපූරු බීමක් ඡන්දය පැවැති පසුගිය 17 වැනි දිනට පෙර දින ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග අපූරු වර්ගයේ බෝතලයක් ලබ 21 August 2015
දුරකථනයේ දමා තිබු හැඳුනුම්පත පෙන්වා ඡන්දය දාන්න ගිහින් නවීන පන්නයේ ජංගම දුරකථනයේ ගබඩාකර ගෙන තිබූ සිය ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප පෙන්වා තම ඡන්දය දැමීමට අවසර පැතූ තරුණියකට ඒ සඳහා ඡන් 20 August 2015
කාන්තා හැඳුනුම්පතක් ගෙන ඡන්දය දාන්න ගිහින් තරු පෙනිලා (තිහගොඩ උපසේන ලියනගම) උදෑසනම ඡන්දය දැමීමට ගිය ඔහුට මහ මග අසල නිවසකින් ඇසුණේ මහ ඝෝෂාවකි. අලූත කැපූ ළිඳකට ගව පැටවකු වැටී එය ගැනීමට ප 19 August 2015
ඡන්ද ලකුණ ඉදිරියේ බෑනාගේ උපදෙස් අනුව ඇඟිලි සලකුණ තියලා සබරගමුව පළාතේ පිටිසර ගම්මානයක ජීවත්වූ මේ ඡන්ද දායකයා කුඩා කාලයේ සිට ඉගෙනීමට කැමැත්තක් නොදක්වා පාසලෙන් කට්ටිපැන ගිය අයෙකි. වියපත් 18 August 2015
ළිඳ ළඟ බැල්ම දාලා උණු වතුරෙන් නාලා (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) කළුවරේ ළිඳ ළඟ හඹුරුගාලේ සිට බැල්ම දමමින් සිටියදී අනපේක්ෂිතව එල්ල වූ උණුවතුර ප්‍රහාරයෙන් බ 17 August 2015
දේවාලයේ පලතුරු ඉස්සූ හොරා සී.සී.ටී.වි කැමරාවේ පූජාවට තැබීමට ගෙනඑන පූජාවට්ටියේ තිබෙන පළතුරු වර්ග සොරකම් කරන අයකු අල්ලාදුන් අයුරු දෙවියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේවාලය 15 August 2015
ෆාමසියේදී පන්දාහේ කොළය මාරු කරන්න කුඞ්ඩෙකුට දීලා විශ්‍රාමික ගුරු යුවළකි. සිරිත් පරිදි විශ්‍රාම වැටුප් ගැනීමට දෙදෙනාම නගරයේ බැංකුව වෙත ගියහ. ඔවුන්ගේ විශ්‍රාම වැටුප සැලකිය 14 August 2015
උසස් පෙළ සිසුවා සීයට ලණුවක් දීලා ඌව පළාතේ දුෂ්කර පාසලක ඉගෙනුම ලැබූ මේ තරුණ සිසුවා පසුගියදා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නගරාසන්න ඥාති නිවසක නතර විය. මේ නිවසේ වූයේ ද 13 August 2015
රු. 20 ණයට බේත් අරන් දාහක් දී කළගුණ සලකලා ෆාමසිය විවෘත කළා පමණි. අති සුඛෝපභෝගි රථයකින් පැමිණි මහතෙක් බෙහෙත් තුණ්ඩුවක් කවුන්ටරයේ සිටි තරුණියට දී ‘‘මේ බෙහෙත දෙන්නැයි’&rsqu 12 August 2015
මතට තිත තැබූ අපේක්ෂකයාට හොරෙන් ගෝලයෝ මත්වෙලා දකුණු පළාතේ එක් දිස්ත්‍රික්කයක් සඳහා ප්‍රබල දේශපාලන පක්ෂයකින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින මේ අපේක්ෂකයා සියළු දුෂිත 11 August 2015
හොර ඥානපටිය විභාග පරීක්ෂකගේ අතටම අසුවෙලා සිය මිතුරා විභාගය සමත් කිරීමේ අරමුණින් ලොකු මකන කෑල්ලක් පලා ඒ තුළ සඟවා පළමු ප්‍රශ්න පත්රවලට පිළිතුරු ඇතුළත් ඥාන පටි යැ 10 August 2015
කැඳ හදන්න වැල්පෙනෙල ගේන්න කිවුවාම කරවිල කොළ ගෙනල්ලා (කලවාන:- උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) තම බිරිය විසින් වැල්පෙනෙල ගෙනෙන්නට කියූ විට කරවිල කොළ රැගෙන ගොස් බිරියගෙන් බැණුම් ඇසූ පු 07 August 2015
විභාගේ උඩින් පාස්වෙන්න ගිහින් විභාගයදා වැසිකිළියේ ඉන්න වෙලා (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) යාබද නිවසේ සිටින දරුවාට වඩා තමන්ගේ දරුවා මෙවර සමත් කිරීමට යයි සිතා කපුමහතකුට දහසින් බැඳි පියල 06 August 2015
සියයේ නෝට්ටුවක උත්තර ලියාගෙන ගුරුවරියගේ කනෙන් රිංගන්න හදලා (නයිනමඩම චන්දන ප්‍රනාන්දු) පසුගියදා අවසන්වුණු දෙවැනි වාර විභාගය අතරතුර රුපියල් සියයේ කොළේකින් මතුවූ විභාග රහසක අපූරු පුවතක් ප 05 August 2015
බිරියට පුතකු ලැබුණු පී‍්‍රතියට රෝහලට නොගොස් මිතුරන් එක්ක පාටි දාලා (තිහගොඩ - උපසේන ලියනගම) පවුලේ ගැහැනු දරුවන් තිදෙනකුම ලබා සිටි ඔහු මෙවර පුතකු අපේක්ෂා කළ අතර රෝහලේ හිතවතකු ඔහුට කීවේ බිරියට පුතකු ලැ 04 August 2015
නෑනා රැකගන්න ගිහින් නෝනාගෙන් අම්බානක කයි තම නෑනා වෙන කෙනෙකුට අයිති වෙනවා දැකීමට නොහැකිව ඇයට අහන අහන මංගල යෝජනාවලට බොරු කේලාම් කියා ඒවා කඩා දමන මස්සිනා කෙනෙකුගේ ක්‍රියා ක 03 August 2015
බාප්පලා කැලණියේ: ටිකට් අරන් එන්න පුතාට ආව එස්.එම්.එස්. එකට මව අන්ද මන්ද වෙලා උදෑසනම අවදි වූ මව රැකියාවට යන තම පුතු වෙනුවෙන් ආහාර පිළියෙළ කළාය. පුතා අවදිවී ”අම්මේ මම වොෂ් එකක් දාගෙන එන්නම්” යැයි පවසා නාන කාම 01 August 2015
ඡන්දෙ ඉල්ලගෙන ගිහින් අමුතු පරිප්පුවක් කාලා (තිහගොඩ උපසේන ලියනගම) මැතිවරණය සඳහා ගෙන්ගෙට යන කණ්ඩායමක් වයඹ පැත්තේ ගම්බද ගෙදරකට ගොඩවූයේ ප්රචාරක පති්රකාද රැගෙනය. ගෙදර 31 July 2015
සැමියාගේ හොරේ මඩ පුවක් කෑල්ලෙන් අහුවෙලා බුලත් විටක් නිසා බිරියගෙන් බැණුම් ඇසූ සැමියෙකු පිළිබඳ පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු කාර්යාලය 30 July 2015
හෝටල් කළමනාකරු අන්දා අනුන්ගේ කාමරයකට වැදී කා බී පැන ගිහින් (අකිල බද්දෙවිතාන) දින කිහිපයකට පෙර කොළඹ කොල්ලූපිටියේ තරු පහේ හෝටලයකට ත්‍රීරෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රීරෝද රථ ඇතුළ 29 July 2015
කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ්‍රහ්ම දණ්ඩනය දීලා උසස් පෙළ ඉගෙනගන්නා සිසුවෙකි. සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. සිසුවාගේ ඇඳුම් සියල්ල සෝදා පිරිසිදු කරන් 28 July 2015
පැතුම් සුන්කළාට බුලත් කෙළවලින් නාවලා මුදල් ගනුදෙනුවක් බේරා ගැනීමට කාන්තාවකට ප්‍රසිද්ධියේ බුලත් කෙළ ගැසීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවිය. දඹුල්ල ප් 27 July 2015
සේතන්ගේ ලාම්පුව සොයන්න ගිය ගිරය අතුරුදන් අරණායකට නොදුරු එක්තරා ගමක රාත්‍රියේ කොළ පෑගීමේ අවස්ථාවකදී සිදුවූ කතාවක් අපට දැනගන්න ලැබිණි. ගම්මුන් කී අන්දමට සිද්ධිය මෙසේය. 25 July 2015
කථිකයාට වහවැටී බිරිය යැයි සිතා වෙන කතකගේ අත අල්ලලා (තිහගොඩ - උපසේන ලියනගම) දේශපාලනයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු පසුගියදා සිය බිරිය සමඟ ප්‍රදේශයේ පැවති රැුස්වීමකට ගියේ ඇයටත් එම ද 24 July 2015
ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්ෂක කළමනාකරු ආරක්ෂක නිලධාරියා අමතා ‘‘ලිෆ්ට් එක හ 23 July 2015
රිළවු එළවන්න පුහුණුවට ආ පිරිස දැක ගම්මු බයවෙලා දේශපාලන උණුසුම සමඟ පසුගිය දිනක මාවතගම ප්‍රදේශයේ සැරිසැරූ මැර කණ්ඩායමක් පිළිබඳ ආරංචියක් පැතිරයාම නිසා ගම්මාන කීපයකම වැසියෝ බි 22 July 2015
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026