යතුරු පැදි බලපත ගන්න ඇවිත් අපූරු අටක් ගහලා යතුරුපැදි රියැදුරු බලපත්‍රය ලබාගැනීම පිණිස පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයකදී අදාළ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් 8 ගසන ලෙස දැනුම 15 June 2015
වඳින්න ගිය දේවාලය කඩහිමියාගේ හිස මත කඩ කුලී නොදී පැන ගොස් සිටි අයකුගෙන් කඩ කුලී ඉල්ලීමේදී කඩ හිමියා තම බඩු මුට්ටු සොරා ගත්තා යැයි ලක්ෂ දහයක වන්දියක් ඉල්ලා කඩ හිමියාට 13 June 2015
ටොකු නොකා ගැලවුණු සිකුරිටි නිලධාරියා ආරක්ෂක නිලධාරියා සිය රාජකාරියේ යෙදී සිටියදී කාර්යාලයකට පැමිණියේ තලතුනා මහත්මයෙකි. කාර්යාලයට එන අයගෙන් පැමිණි කාරිය විමසන ලෙසට ආ 12 June 2015
විසිකරන කෑම දුප්පතුන්ට දී රැකියාවට ආයුබෝවන් කියලා කොළඹ නගරයට ආසන්නයේ පිහිටි ආපනශාලාවක සේවය කරන ගම්බද තරුණයෙකි. මෙහි රාත්‍රියට ඉතිරිවන රොල්ස්, පැටිස්, කට්ලට්ස් වැනි කෙටි ආහාර පාර 11 June 2015
කුලී ඉඩමේ හැදුණු කෙසෙල් කැන අයිතිකරු කපාගෙන ගිහින් (නයිනමඩම - චන්දන ප්‍රනාන්දු) කාලයක් රැක බලාගත් කෙසෙල් පඳුරක තිබූ හොඳින් හැදුණු කෙසෙල් කැන, අසල ඉඩමේ හිමිකරු බලෙන් රැගෙන ගිය පුවත 10 June 2015
නිවෙස වයි-ෆයි කලාපයේදැයි ඇහුවාම තෙත් කලාපයේ කියලා (වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න) සියලූ පහසුකම් සහිත දෙමහල් නිවෙසක් කුලියට දීමට තිබේ යනුවෙන් පුවත්පතක පළකළ දැන්වීමක් ගැන විමසූ තර 09 June 2015
කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා කෙසෙල් කැන් හොරා අල්ලා දීමට බෝගසක් උපකාරවූ රසවත් පුවතක් නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබිණි. ඔහුට රැුකියාවක් නැත. දවසේ වියදම පියවා 08 June 2015
බල්ලන්ට ගෙනගිය මස්වල රහ කියන්න ගිහින් අමාරුවේ ගෙදර ඇති කරන බලූ රංචුවට කියා ගෙන ගිය මස්වල අමුතු රහක් ඇති බව පැවසීමෙන් ප්‍රදේශයේ ධනවතකුට වු අකරතැබ්බයක් පසුගියදා වෙන්නප්පුව ප 06 June 2015
බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන පොසොන් පොහොය දා උදෑසන සිල් සමාදන් වීමට ගමේ පන්සලට එක්තරා උපාසක මාතාවක් පැමිණියේ මෙතෙක් නිවසේ තමන්ට මහත් හිසරදයක් වූ බලූ පැටවුන් 05 June 2015
කොම්පැණියේ නම විකුණා විශ්‍රාමිකයාගේ 12,500කට විදලා ඔහු විශ්රාමිකයෙකි. ඔහුගේ නිවසේ ශිතකරණය ක්‍රියාවිරහිත විය. නගරයේ පිහිටි එම ශීතකරණය නිෂ්පාදිත සමාගමේ වෙළඳ නියෝජිතයා වෙත ගිය 04 June 2015
දෑවැද්ද නොදුන්නැයි බඩු බලෙන් ගෙනිහින් (උනවටුන - ඞී.ජී. සුගතපාල) ඇය සාමාන්‍ය පවුලක බාල දියණිය වූවාය. දුකෙන් තොර සැපෙන් බර අනාගතයක් උදෙසා ඇය තරුණ වයසේදීම විදේශ ගත වූවාය. විද 03 June 2015
ඉඩම මායිමේ රබර් ගසෙන් අයිය මලෝ සමගියෙන් කිරි කපාගෙන (තිහගොඩ - උපසේන ලියනගම) තම පියාට අයත් අක්කර තුනක් වූ රබර් ඉඩමක් දෙකට බෙදීමේදී එක් රබර් ගසක් හරියටම ඉඩමේ මායිමට ආවිට දෙපස ඉඩමේ හිමිකර 02 June 2015
මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින් (උනවටුන ඞී.ජී. සුගතපාල) දකුණේ ගම්බද ප්‍රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප්‍රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් 01 June 2015
පෙට්‍රල් බෝතලය අයිස් පෙට්ටියේ (ගලහ ඩබ්.ඒ. අසේල) තලාතුඔය ප්‍රදේශයේ පදිංචි පොලිස් සේවයේ නියුතු පුද්ගලයකු දැඩි ලෙස අසනීප වී රෝගාතුර වී ප්‍රතිකාර ලබාගැනීමෙන 30 May 2015
නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින් (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ ග්‍රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපිය 29 May 2015
අක්කාගේ දානෙගෙදර ඇවිත් නංගිගේ මුද්ද උස්සලා (තලාතුඔය - ටී.එච්. සරත්) අක්කාගේ නිවසේ පැවැති දානයට පැමිණි නංගී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන යාමේ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන 28 May 2015
හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා (කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි) හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට ප 27 May 2015
රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක් කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්ව 26 May 2015
බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා සැමියාගේ දැනුම්දීම මත බිරිය හොඳින් වැඩුණු ආනමාලූ කෙසෙල් ගසකට ආධාරකයක් ලෙස කරුවක් තියන්නට ගොස් කෙසෙල් ගස කඩා වැටුණු පුවතක් සියන 25 May 2015
සියයට දහයේ පොලියට 10000 ක් අරන් සියයට විස්සට මිතුරියට දීලා පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකි. දිනක් එක් කාන්තාවක් අනෙක් කාන්තාව අමතා ”ගෙදර තීන්ත ගාන්නත් තියෙනවා. කාගෙන 23 May 2015
රාත්‍රියේ ගෙනා දෙල්ගෙඩිය උදේ පාන්දර ජම්බෝල වෙලා (තිහගොඩ - උපසේන ලියනගම) නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ න 22 May 2015
අරාබි රැකියාවකට ගිහින් ඇවිත් අමු ආනමාලූ කාලා (ඉංගිරිය - නිමාලි කහවල) අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර මෙරටට ආ මොහු පිටරට රැකියාවේ රස්නය ඕනෑවටත් වඩා පෙන්වීමට ගිය අයෙක 21 May 2015
එළුදෙනගේ කකුලේ තුවාලය වහන්න කලිසමක් අන්දලා (ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න) තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක 20 May 2015
මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක් (අලූත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා) මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වා 19 May 2015
පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක් (සුජීව එදිරිසිංහ) තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ පෙම්වතකු පිළිබඳ පුවතක් 18 May 2015
අවුරුදු තෑග්ගට ‘බත්කොළ’ මිටියක් (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ දුරස්ථ නෑකමක් ඇති මේ පවුල් දෙක අතර තිබුනේ දැඩි මිත්‍රත්වයකි. එහෙත 16 May 2015
යාළුවා දුන් තෑග්ග අන්තිමේ හූනියමක් වෙලා (නයිනමඩම - චන්දන ප්‍රනාන්දු) තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු මිල ජංගම දුරකතනයක් තමන්ට ලබාදීම නිසා වසර දෙකකට 15 May 2015
රෑට රෑට පෙම්වතියගේ නිවෙසට රිංගූ පෙම්වතා පොලිස් කූඩුවේ (මොණරාගල අතිරේක - කේ.එම්.පි. බණ්ඩාර) දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් 13 May 2015
රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා (බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න) වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප්‍රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැ 12 May 2015
රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා (දුනගහ බටේපොල විජයසිරි) මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය. ඇය කටුනායක ග 11 May 2015
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026