තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා
සංචාරක ව්‍යාපාරවල නියුතු බොහෝ දෙනකු ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් අලුත්ගම නගරයේ එක දිගට දිවා රාත්‍රී ඉන්ධන තෙල් පෝලිම්වල සතුටින් විනෝදෙන් ගතකර ඉන්ධන ගහන්න ගෙනත් තිබූ මුදල් මිතුරන් කණ්ඩායමක්, වියදම් කර පසුව නැවත වාහනවලට තෙල් ගහන්න පොලියට මුදල් ගන්න සිදු වූ පුවතක් වාර්තාවිය.