මනාලිය උස වැඩිවී පෙම්වතා මාරු වෙලා
විවාහ මංගල්‍යය සිදු කිරීමට දින නියම කර තිබියදී මනාලිය උස වැඩි බව පවසා පෙම්වතා තමා හැර ගියැයි තරුණියක් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසීය.
මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණියකි.
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඇය තරමක් උස තරුණියකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටියාය.