කොන්දොස්තර මාරුවෙලා පොලිසියට පටලැවිල්ලක් වේගයෙන් ආ යතුරපැදියක් කොළඹ සිට ධාවනය ඇරඹූ පෞද්ගලික බස් රථයේ හැපුණා. එහි පැමිණි තරුණයා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කළේය. 08 November 2011
ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද? ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප්‍රශ්න කළාය. ප්‍රදේශයේ ප්‍රධාන ප 07 November 2011
සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන් හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප්‍රදේශ බෙදා වෙන 04 November 2011
පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට න 03 November 2011
පෙර ආත්මයේ පුතා පාසල් ගුරුවරියගේ විශ්‍රාම වැටුපටත් විදලා විශ්‍රාමික ගුරු මවකට බැංකුවේදී හමුවූ පෙර ආත්මයේ පුතා නිසා අලි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූ පුවතක් මෙසේ වාර්තා විය.එදින විශ්‍රා 02 November 2011
පිලිපීන සරසවි මහාචාර්යවරියගෙන් අපේ ඇත්තන්ට අපූරු පාඩමක් පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනක 01 November 2011
බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ දින කිහිපයකට පෙර උඩරට තානායමකට ගොස් හොඳ හැටි කා බී බිල නොගෙවා මාරුවී යාමට උත්සහ ගත් තරුණයන් තිදෙනකුට අන්තිමේ දී පේරාදෙණිය පොලිස් කූ 31 October 2011
අලූත් නිවසේ දොර ජනෙල් සෑදූ ගාස්තු බේරද්දී වඩු බාසුන්නැහේට තරු පෙනිලා ඔහු දක්ෂ වඩු කාර්මිකයෙකි. මතටත් හිත ඇත්තෙකි. ප්‍රදේශයේ පුද්ගලයෙක් අලූතින් ඉදිකරන තම නිවසේ දොර ජනෙල් සෑදීම වහලය ගැසීම ඇතුළු වඩුවැ 28 October 2011
මුදලාලිගේ පුතා ඇවිත් කී‍්‍රඩකයාට වැඩේ වැරැදිලා දකුණු පළාතේ නගරයකට ආසන්න ක්‍රිඩා පිටියක් අසල වූ වෙළෙඳසලකි. සවස් භාගයේ කී‍්‍රඩා පිටියේ අභ්‍යාස කිරීමට එන මැදිවියේ පුද්ගලයකු වූ ඔහු 27 October 2011
ව්‍යාපාරිකයාගේ වාහන දඩ කොළය පොලිස් නිලධාරියාම අතින් ගෙවලා වාහනයක් ධාවනයේදී රියැදුරෙකු කළ වැරැද්දකට නියම කළ රුපියල් දහසක දඩය නියම කළ පොලිස් නිලධාරියාම ගෙවා දැමූ පුවතක් පුත්තලම පොලිස් කොට්ඨ 26 October 2011
සම්මුඛ පරීක්ෂණ නිලධාරියාට බලවතෙක් අපූරු යෝජනාවක් ගෙනැත් ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ. ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන 25 October 2011
ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත් ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ. පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල් 24 October 2011
විදුහල්පතිට අංකල් කියූ කළුකණ්ණාඩිකාරයන්ට සිසුවියකගෙන් පාඩමක් මහවැලි ගොවි ජනපදය ආශි‍්‍රත පැරැණි ගම්මාන පාසලකි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ජීප් රථයකින් පැමිණි නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනිය 24 October 2011
විගණන නිලධාරියා - මවිත කළ අපූරු ගිණුම් තැබීමක් ආයතනයේ විගණන පරීක්ෂණයට ආ විගණන නිලධාරියකු අන්දුන් කුන්දුන් කළ අමුතු ගිණුම් තැබීමක් වලල්ලාවිට කාර්යාලයක සිදු වී තිබේ. සතිමුල, සති 24 October 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026