මේසන් ගෝලයා ජීවිතයට නොබීපු රටබීමක් බීලා පෙදරේරුවෙක් සහ ඔහුට අත්උදව්වට පැමිණි ගෝලයෙක් දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කරමින් සිටියහ. නිවසේ ඉදිරිපස පිහිටි කාමරයක් අ 27 December 2011
යාළුවන්ගෙන් බේරී අඩියක් ගහන්න මහ රෑ අමු සොහොනකට ගිහින් සියනෑවේ කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක විසූ දෙදරු මවකගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ගම කෙළවර අහීමානවත් පෙදෙසක පිහිටි සොහොන් බිමේදීය. ප 26 December 2011
මීවදයක් කියා බඹර කූඩුවක් කඩලා මී මැසි ජනපදයකියි සිතා බඹර කූඩුවක් කඩන්නට යාමේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු දැන් නිලමැස්සන්ටත් බයේ කල්ගත කරන පුවතක් සියනෑවේ 23 December 2011
පළමු වසරට සිසුන් ගන්නා සම්මුඛ පරීක්ෂණ ගුරුවරයාගෙන් මවුපියන්ට අපූරු පාඩමක් ඉර බහින පැත්තේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත්ව සිටි ගුරුවරයකු සම්මුඛ පරීක්ෂණයට පැමිණි මව 22 December 2011
විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම වැටිලා සබරගමුවේය. අසල්වැසියා ව්‍යාපාරිකයෙකි. බලාගෙන සිටියදී ඔහු දියුණුවෙයි. අල්ලපු ගෙදර මිනිහා අමු කුහකයෙකි. ව්‍යාපාරිකයාගේ දියුණුව ඔහු 20 December 2011
නියම සුදුස්සා කෑම පාර්සලයෙන් තේරිලා දකුණු පළාතේ වේගවත් සංවර්ධනයට ලක්වන ප්රදේශයකි. චීන රජයේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන සංවර්ධන ව්‍යාපෘතියකට මෙරට වැඩ උපදේශකයකු බඳවා 19 December 2011
රෝගියාට සාත්තු කරන්න ඇවිත් රුපියල් 75000 ක මුද්දට විදලා ඔහු අනුරාධපුර නගරයේ පදිංචි මැදිවියේ අයෙකි. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට රෝහල් ගතවීමට සිදුවිය. ආවතේව කිරීමට පවුලේ කිසිවකු නොවූ හෙයි 16 December 2011
හොර සුරා තිප්පොළින් පැනගිය තරුණයා ඉංගි්රසි පත්තරෙන් කොටුවෙලා ගමේ හොර සුරා පොළට පොලිසිය පැන්නේ අනපේක්ෂිතවය. මධු ලෝලීහු හිස් හැරුණු අතේ දුවන්නට වූහ. දුවන්නට තරම් ගත සවි නැති අය අත් අඩංගුවට ගැනිණ 15 December 2011
පනාගොඩ ගොවියකුට දුන් කිකිළි පැටවුන් දහයෙන් හයක්ම කුකුළු පැටවු වෙලා නෙළුව පනාගොඩ ගොවියකුට ලබා දුන් කිකිළි පැටවුන් 10 දෙනකුගෙන් හය දෙනකුම කුකුළු පැටවුන් බව ගොවියා පැටවුන් බෙදා දුන් කෘෂි පර්යේෂණ නිලධාර 14 December 2011
පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්දී බිරියට අහුවෙලා වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි විශ්‍රාමිකයෙක් මහත 12 December 2011
විනෝද චාරිකාවක ගිහින් ගෙනා රත් හඳුන් ඇට පැළ වෙනවිට මාදං වෙලා විනෝද චාරිකාවක දී ගෙනැවිත් සිටවු රත්හඳුන් ඇටයක් ජලය හා පොහොර යොදා රෝපණය කිරීමෙන් පසු මා දං පැළයක් වීමේ පුවතක් අසන්නට ලැබුණේ සියනෑ ක 09 December 2011
රූ රැජින තරගයේ පළමු තැන අසූ වියැති ආච්චිට දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ආයතනයකි. සෑම වර්ෂයකම අවසන් කාලයේ කාර්යාල මට්ටමින් සංස්කෘතික තරග මාලාවක් පවත්වා ජයග්‍රාහකයන්ට ත්‍යාග ප 07 December 2011
මාලය කඩාගත් කොල්ලකරු තරුණියට අවවාදයකුත් දීලා කණ්ඩලම සිට ලෝලූවාගොඩ දෙසට කාන්තාවක් ගමන් කරමින් සිටියේ තම සේවා ස්ථානයට යාම සඳහාය. ඒ යන ගමනේදී යතුරු පැදියකින් පැමිණි අයකු ඇගේ ගෙල බැ 06 December 2011
ති‍්‍රරෝද රියකින් ඇවිත් වටිනා දෙයක් කියා කුණු මල්ලක් පැහැරගෙන ඔහු මල්ලක් ඇතැතිව මහ රෑ මහ මග රැඳී සිටියේය. එය බරට තිබිණි. ත්‍රිරෝද රියකින් පැමිණි මංපහරන්නෙක් එය උදුරා ගත්තේය. රිය පිටවී ගියේය. සිද 05 December 2011
එළිවනතුරු ආරක්ෂක නිලධාරියාට තනිරකින්න සංචාරක නිලධාරියා ඇවිත් පෞද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක් ලැබුණු තරුණයෙකුට රාත්‍රි රාජකාරිය සඳහා ලැබුණේ කොළඹ නගරයේ පිහිටි කිසිවකුත් නොමැති නිවෙසක් මුර ක 02 December 2011
රෙදි සාප්පුවට ආ අලූත් කළමනාකරුට අපූරු පරීක්ෂණයක් නව මාදිලියේ කාන්තා ඇඳුම් අලෙවි සලකි. එය ඉදිරිපිට ”කළමනාකරුවකු සඳහා ඇබෑර්තුවක්” ඇත. යනුවෙන් දුරකතන අංකය සහිත දැන්වීම් පුවරුවක් එල්ල 01 December 2011
සුළි සුළඟින් විනාශවූ නිවෙසින් කලකට පෙර අතුරුදන් වූ ටකරන් හමුවෙලා දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනීමට හැකිවීමේ අපූරු 30 November 2011
සූර්පිට අසුවූ ලොරි රියැදුරා බැලූනය පිටපැත්ත පුම්බන්න හදලා අගනුවර ප්‍රධාන මාවතක ධාවනය වූ ලොරි රථය දෙස උකුසු ඇස යොමු කළ ආරක්ෂක පොලිස් නිලධාරියකු දුටුවේ එහි රියැදුරු බමන ගතින් සිටින බවකි. වහ 29 November 2011
රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක් බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය. පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙ 28 November 2011
පිනට දුන් රුපියලින් යාචකයා මහලූ කාන්තාවගේ මුහුණට ගසයි මීගමුවේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට වත්තල හැඳල මංසන්ධියේදී ගොඩවූ මගීන් අතරේ අන්ධ යාචකයෙක් සහ ඔහුගේ සහයට සිටි තරුණයෙක් 25 November 2011
කුකුළු හොරකමේ ආ ‘උගුඩුවා’ විදුලි පන්දම දමා ගිහින් තම නිවසට ගෙවල් කීපයකට එහා නිවසේ සාදයක් පවතින හැම දිනකම තම කුකුළු කොටුවේ කුකුළන් එකෙක් දෙන්නෙක් අඩුවන බව දැනගත් කොරටු හිමියා එදා එහි 24 November 2011
ජේත්තුවට ඇඳගෙන සුපිරි වෙළෙඳසලට ආ කතගේ අත්බෑගයේ හොරබඩු සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැ 23 November 2011
බීර බෝතල් 13 ක් බී කටගැස්ම පීරිසි 12 ක් හිස්කර බිල නොගෙවා පැනගිහින් බීර බෝතල් 13ක් හා කටගැස්ම පීරිසි 12ක් හිස්කර දහවල් කෑම ඇණවුම් කර කෑම ගෙන අතරදී බිල්පත නොගෙවා පලාගිය තරුණයන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම 22 November 2011
බස්රියේ පේ‍්‍රමයට කණකොකා හඬලා වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි. බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළ 21 November 2011
බලූ වල්ගය දොරේ වදිද්දී යකකු ඇවිත් යැයි බයවෙලා රාත්‍රියේ සැරිසරන යකුන් ගැන කතා මේ පළාතේද නොතිබුණාම නොවේ. එහෙත් මේ වනතුරු එවැනි යකකු දුටු අයකු නම් සොයා ගැනීමට නොලැබුණි. සැමියා දු 18 November 2011
ඩ්‍රැයිවින් රස්සාවට අලූත් අර්ථකතනයක් මෑතක දී කොළඹට ආසන්නව විවෘත කළ සාමාන්‍ය පංතියේ හෝටලයකි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට කොළඹට ආ මැදිවයස් ඉක්මවූ මුදාලි කෙනකුට අයිති මෙම හ 17 November 2011
රාහු කාලයේ සෙනසුරා ලබලා ලිතත් විසිකරලා සුගත් පළපුරුදු මාර්ගෝපදේශකයෙකි. භාෂා කීපයක් කතා කිරීමටහැකියාවක් ඇති ඔහුට දන්නා හඳුනන විදේශිකයෝ බොහෝ සිටිති.පසුගිය දිනක සුගත් දන් 16 November 2011
මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදු 14 November 2011
මඟුල් ජෝඩුවට තෑගි දෙද්දී කබායෙන් මත්පැන් බෝතලයක් වැටිලා මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු 11 November 2011
ජංගම දුරකතනය සිපගත් දුවගෙන් තාත්තාට අපූරු උත්තරයක් තම බාල දියණිය දුරකතන ඇමැතුමකින් පසුව එම ජංගම දුරකතනයට හාදුවක් දීම නිසා සැකයක් ඇතිවී ඒ ගැන විමසූ පියකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළි 09 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026