අගනුවර ප‍්‍රධාන මාවතක ධාවනය වූ ලොරි රථය දෙස උකුසු ඇස යොමු කළ ආරක්‍ෂක පොලිස් නිලධාරියකු දුටුවේ එහි රියැදුරු බමන ගතින් සිටින බවකි. වහාම රථය නවත්වා ඔහුබිමට බැස්ස වූ විට හොඳටම වෙරිවී සිටින බව දුටු පොලිස් නිලධාරියා එය සනාථ කර ගැනීම සඳහා ඔහුට බැලූමක් පිම්බීමට දුන්නේ මධ්‍යසාර ප‍්‍රමාණය දැන ගැනීමටය. පොලිස් නිලධාරියා වාහනය පරීක්‍ෂා කරන අතර තුර ඔහු කෑගසා කීවේ ”මේ බම්මුව පිම්බෙන්නෙ නෑ’’ කියාය. ඒ අසලට ගිය පොලිස් නිලධාරියාට දැක ගත හැකි වූයේ බැලූමේ පිට පැත්ත කටේ ඔබා එය පිම්බීමට උත්සාහ ගන්නා බවකි. බැලූම් පුම්බන්න ඕන නෑ. නගිනවා ජීප් එකට කී ඔහු තවත් පොලිස් නිලධාරියකු සමග රියැදුරා පසෙකට කැඳවාගෙන ගියාලූ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්පිට අසුවූ ලොරි රියැදුරා බැලූනය පිටපැත්ත පුම්බන්න හදලා