මුහුදු තෙර පැවැති මංගල උත්සවයකි. මනාලියගේ පාර්ශ්වය නෑදෑ හිතවතුන් විශාල පිරිසකට ආරාධනා කර තිබිණි. මනාලයාගේ පාර්ශවයෙන්ද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. පැමිණි සියලූ දෙනාට ඉහළම අයුරින් සැලකීමට මනාලියගේ පාර්ශවය වගබලා ගත්තේය. ඉහළම වර්ගයේ මත්පැන්වලින් සප්පායම් වූ බොහෝ දෙනා සංගීත රිද්මට පා තබන්නට වූහ. මනාල යුවළට පිටත්වීමට නැකත තිබුණේ සවස තුනයි විස්සට පමණය. එයට පෙර මංගල සභාව පැවැත්විනි. නැදෑ මිතුරෝ මනාල යුවළගේ ගුණ වණන්නට වූහ. ඉන් පසු එළැඹියේ තෑගි බෝග පිරිනැමීමය. ටයිකෝට් පැළඳි අයෙක් පැමිණ මනාල යුවළට ත්‍යාගයක් පිරිනමන විට එක්වරම ඔහුගේ කබායෙන් අලූත්ම මත්පැන් බෝතයක් බිමට වැටිණි. ඔහු වහාම පාරට පැමිණ බසයකට ගොඩවිය. එය කවර දිසාවකට යන බසයක්දැයි බැලීමට වෙලාවක් නොතිබිණි. හෝටල් සේවකයෙක් බෝතලය බිඳුණු තැන පිස දැමීය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඟුල් ජෝඩුවට තෑගි දෙද්දී කබායෙන් මත්පැන් බෝතලයක් වැටිලා