ඔහු මල්ලක් ඇතැතිව මහ රෑ මහ මග රැඳී සිටියේය. එය බරට තිබිණි. ත‍්‍රිරෝද රියකින් පැමිණි මංපහරන්නෙක් එය උදුරා ගත්තේය. රිය පිටවී ගියේය. සිද්ධියට මුහුණ දුන් ඔහු අම්බලන්ගොඩ ප‍්‍රධාන පෙළේ පාසලක පෞද්ගලික ආරක්ෂක නියාමකවරයෙකි. ඔහුගේ නිවස පිහිටා ඇත්තේ පාසල සමීපයේය. රාත‍්‍රී වැඩමුරයේදී ඔහු සිය රාජකාරි කටයුතු මදවේලාවකට ආවරණය කරන සේ වෙනත් සගයකුට පවරා පැය භාගයක රාත‍්‍රී ආහාර විවේකය සඳහා සිය නිවසට ගියේය. මල්ල රැගෙන ආවේ යළි එන විටදීය. බරට බරේ මෙසේ ඔසවාගෙන ආ මල්ල මංපහරන්නා එසේ පැහැර ගත්තේ මේ අතරතුරදීය. එහි තිබුණේ එදා දවසේ ඔහුගේ ගෙදර එකතු වූ කුණු කසළ තොගයකි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd