රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමාකරයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 20 November 2022
කොටුව වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය යථා තත්වයට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අබලන් වී තිබූ දුම්රිය පාලම යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2022
සුපිරි තරු පිරිවාරාගත් ‘ලංකා ටී10’ ශූරතාවලිය ලබන වසරේ ජූනියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්තා තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වේ. මෙම ‘ලංකා ටී10’ තරගාවලියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් සංවිධානය කරන පළමු ටී10 තරගාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 20 November 2022
මෛත්‍රීගේ රහස් පොත ජනවාරියේ එළියට ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවසීය. 20 November 2022
පොලිසියෙන් වෙඩි කෑ සිසුවා සාමාන්‍ය අතට තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින් හිසට බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හරෂණි ඔබේසේකර මහත්මිය පැවසුවාය. 20 November 2022
දුම්රියේ වෘත්තීය සමිතියක් ලොක්කෝ රවට්ටලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘නව දුම්රිය සේවක එකමුතුව‘‘ නමැති වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් ව්‍යාජ ලිපි ලේඛණ සකසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා වෘත්තීය සමිති කොමසාරිස්වරයා නොමඟ යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 20 November 2022
පවුල් ආරවුල දුරදිග යයි:පියා මරුතුරුලට යයි ඌරුබොක්ක, කැටවලගම වැලිපතහේන නිවසක ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් දරුවන් දෙදෙනකු හා මුණුපුරකු එකතු වී පොල්ලකින් හා තේ පිහියකින් හිසට පහර සිය පියා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි. 20 November 2022
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට: 18 රෝහලට ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත . 20 November 2022
විදෙස් රැකියා දෙන්න ගිය හතරක් මාට්ටු රුමේනියාවේ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ විදේශිකයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙක් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 November 2022
හාම්පුතා සොයා පොලිස් කූඩුවට ආ බිංදු පොලිස් අත්අඩංගුවට ගත් තම ස්වාමියා සොයා පොලිස් රිමාන්ඩ් සිරමැදිරිය අසල ගිය සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ 20 November 2022
කංසා වවන දිනය ඇමති කියයි ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 20 November 2022
ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 20 November 2022
‘‘කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ‘‘ රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. 20 November 2022
ග්ලයිපොසේට් තහනම ඉවතට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 20 November 2022
මාර්ග අධිකාරියේ 1000 කට ස්ථාන මාරු මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට ලබන ජනවාරි මාසයේ මාරුවීම් ලබාදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 20 November 2022
ඕමානයේ තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම් ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 20 November 2022
ජනපති මන්නාරම් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 20 November 2022
මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 2.26 කට මානුෂීය සහාය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි. 20 November 2022
විදේශ සේවයට අලුතින් නිලධාරීහු හතළිහක් විදේශ සේවයේ පුරප්පාඩු 40ක් ළගදීම පුරවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 20 November 2022
දුම්රිය පාර දිරයි:කාලසටහනත් වෙනස් වෙයි දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 November 2022
රට රැකියා සිහිනය බොඳ කළ බෙහෙත් ශාලාවක කළමනාකරු මාට්ටු පෝලන්ත රටේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 20 November 2022
කාන්තා ජාවාරමේ තවත් ජාවාරම්කරුවකු අල්ලයි ඕමානය සහ ඩුබායි යන රටවල්වලට ගණිකා සේවය සඳහා මෙරට කාන්තාවන් විවිධ වීසා මත යොමු කළ බවට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ ජාවාරම්කරුගේ දේශීය නියෝජිතයා ද අද (20) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය. 20 November 2022
ලංකාව අයකුත් වැයකුත් මුකුත් නැති රටක් වෙලා ලංකාව දැන් අයත් වැයත් මොකුත් නැති රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 20 November 2022
අධිවේගී සැප බස් වර්ජනය නතර කරයි අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය. 20 November 2022
ආවා සාමාජිකයෙක් මාට්ටු තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහරදී තුවාල සිදුකිරිම සහ නිවාස සහ වාහනවලට පහර දී අලාභහානි කිරීම, සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි ’’ආවා’’ කල්ලි සාමාජිකයකු කයිට්ස් නාරන්තනෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 November 2022
ධීවර හා නාවික පිරිස්වෙත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින බවත්, එය අද (20) දිනය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2022
බැසිල් දිවයනට හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 November 2022
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 20 November 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 20 November 2022
හැඳුණුම්පතටත් දඩ මුදලක් එයි පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. 20 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026