
(අංජුල මහික වීරරත්න)
ලංකාව දැන් අයත් වැයත් මොකුත් නැති රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ලෝකය හමුවේ ලංකාව ඉතාමත් පහල තැනකට ඇද දමා තිබෙන බව කී අබෙිවර්ධන මහතා ජනපති මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ පවතින තත්ත්වයෙන් රට උඩට ගැනීමට බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙි බව කීවෙි පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ විහාරාධිපති සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී බැහැදුටු අවස්ථාවේදීය.
බංකලොත් ජාතියක් ලෙස ලෝකය හමුවේ වැදුන සීල් එකෙන් රට මුදා ගැනීම ජනපතිගේ එකම අරමුණ බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කළේ බොරුව... මේ වගේ අය ඉන්නකන් රටට අබ සරණයි...
වැයකුත් නැති? මෙ මිනිහා දැන්ම මලක් ගහලද මන්දා.. වැය විතරයි. . ඔහෙලා වගෙ කාලකන්නි පුබ්බොරුවො 225 ක් නඩත්තු කරන්න වෙලා ජනතාවට වැය විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.. තව ලොකු කතා කියවන්නත් එනව.. පිනට මන්ත්‍රි කමක් අරගෙන. .