(සුමිත් ප්‍රේමතිලක)
අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.
අධිවේගී මාර්ගයේ බස් රථ හිමියන් ගෙන් අයකරන අධික ටෙන්ඩර් ගාස්තුව අඩුකිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එකගතාවයට පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ඒ මහතා වැඩ්දුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd