ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 19 December 2022
අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. 19 December 2022
රට වෙනුවෙන් රට යවන ලොක්කො 6කට මැතිසබේ අනුමැතිය තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 19 December 2022
ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 19 December 2022
අයිස් නිසා දරුවන්ගේ මොළයට වෙනදේ අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය. 19 December 2022
සනසන්න ආ ජනාධිපති පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. 19 December 2022
දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 19 December 2022
අරගල කළේ ’’අයිස් කාරයන්’’ අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 December 2022
ඉන්දියානු ව්‍යාජ ගමන් බලපත් සමඟ ලාංකික කතුන් 2ක් දැලේ ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ. 19 December 2022
වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක් 2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 December 2022
මෙසී පිටියට සමු නොදෙයි තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවසුවේය. 19 December 2022
දුම්රිය දෙකක් කොට උඩ: මගීන් දැඩි අපහසුතාවට වෙරළබඩ දුම්රිය සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය දෙකක් කාර්මික දෝෂයට ලක් වීමෙන් මේ වන විට එම මාර්ග දෙකේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 19 December 2022
දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2022
එතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයි ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය. 19 December 2022
මව දරුවා නිදි කරවන්න 119 කෝල් කරලා තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 December 2022
හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 19 December 2022
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය. 19 December 2022
කළුතරදී මහ දවල් මනුෂ්‍ය ඝාතනයක් කළුතර බස් නැවතුම්පොල අසලදී අද (18) පස්වරුවේ පිහි පාරවල් තුනක් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 18 December 2022
බිත්තරයක් රුපියල් 65 ක් වෙයි බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. 18 December 2022
දකුණු අප්‍රිකා වෙරළට රළ පහරක් කඩා වදී දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 18 December 2022
ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. 18 December 2022
රාජ්‍ය ආයතන 52ක් සල්ලි ගිලියි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 18 December 2022
බිරිය සැඟවී සැමියාගෙන් ලක්ෂ 50ක් ඉල්ලලා තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගවි සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 18 December 2022
ශිෂ්‍යත්ව දැරිය කාමාතුරයාගෙන් අනූ නවයෙන් බේරෙයි ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පොලිසියෙන් වාර්තා වේ. 18 December 2022
සුපිරි ධනවතුන් පිරිසක් කොළඹ වරායට සේන්දු වේ ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. 18 December 2022
ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයන්න කැමරා 42ක් චෙක් කරලා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 18 December 2022
මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගතවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (18) පැවසීය. 18 December 2022
යුද සංඥ උපකරණ කට්ටලයක් කසල ගොඩේ යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බළකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි. 18 December 2022
ඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයි ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 18 December 2022
ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය. 18 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026