(යොහාන් භාසුර)
බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති.
බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් මෙය පාලන කිරීමට රජය වාහාම මැදිහත් විය යුතු බවත් ජනතාව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර පිට රටින් ගෙන්වන්න.
පාර්ලිමේන්තුවේ කියවපු උත්තමාවියගෙ බිත්තර දැන් හැම තැනම ලාබෙට විකිණෙනවා කියලා දෙමළ ගොසිප් එකක දාල තිබ්බා!
පවතින කුකුල් කෑම සහ වෙනත් අත්‍යවශ්‍ය සාධක මත සාධාරණ මිලකට ලබාදෙන්න. රුපියල් 50/= නම් මදිබව පැහැදිලිව පේනව..... කර්මාන්තය විනාශ කිරීමට ඉඩ දෙන්න එපා.....
තමිල්නාඩු නාමක්කල් නගරයෙන් බිත්තර ආනයන කෙරුවොත්, රුපියල් 20කට බිත්තර ගෙඩියක් විකුනන්න පුලුවන්.
රුපියල්100කරන්න