
(ඉන්දිකා රාමනායක)
දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය.
නාවික හමුදාවල රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් පසුගිය (14) මෙම යාත්‍රා දෙක සමග පිරිස අත්අඩංගුවට ගත් බව ගෙන තිබුණි.
(ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට
ranavana Sunday, 18 December 2022 05:58 PM
කිලෝ 200 ද ඇල්ලුවේ...? සුනාමියාගේ දෙවෙනි පුතාගේ කොටස එයාට දුන්නාද...? ඒවා හරියට තියෙන්න ඕනා. ඒ කළු සල්ලි තමයි බයියන්ට ඡන්දෙදි බෙදන්නේ.
sam Monday, 19 December 2022 11:12 AM
අනිවාර්යයෙන්ම සාටක දාගෙන රටම මංකොල්ල කන කාලකන්ණි ජරාපක්ෂලට අයිති ඒව තමයි. උන්තමයි ඔය හැම ජහජරාවක්ම මේ රටට ගෙනල්ල රටයි තරැනයිනුයි විනාශකරල මහාපරිමාණයෙන් නීතිවිරෝධීව හම්බකරකර බලේ ඉන්ඩ හදන්නෙ. ඔවුන්ගෙ පවුල්පිටින් විනාශ වෙන්ඩ ඕනි. කාලකන්ණි.