IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය විවෘත කෙරුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. 

ජනාධිපති කාර්යාල  අසල පිහිටි  මහාමාන්‍ය  ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පඩි පෙළේ අසුන්ගත් ජනාධිපතිවරයා කැරොල් ගී ප්‍රසංගය නැරැඹිය.හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරු ද ඊට එක් වූහ.



අදහස් (7)

ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි

sena Monday, 19 December 2022 01:44 PM

ලකුණු දාගන්න දඟලනවා... නමුත් වැඩක් නැහැ..

:       29       32

pathirana Monday, 19 December 2022 02:06 PM

රටෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා, මෙ මනුස්සයාට වගෙ වගක් නැහැ, පිට රට මල ගෙවල් මගුල්ගෙවල්වල යනවා, කැරොල් බලනවා, බන කියනවා - එයාට ෆුල් සොමි - අපි විතරයි කට්ට කන්නෙ.

:       17       21

sharm warn Monday, 19 December 2022 02:11 PM

මෙතන කැරොල් කියන්නෙ අරගල කරපු දුක් විදින ජනතාවට ඔච්චමට කියල තේරුනේ කාටද? මට නම් කැරොල් නෙමෙයි මතක් වෙන්නෙ. . " සමනල රෑණයි. . රෑ සඳ පානයි.." සින්දුව

:       16       18

Buddika Monday, 19 December 2022 02:23 PM

පරිස්සමෙන් රනිල් මහත්තයෝ දෙපැත්තෙන් ඉන්න හරීන් ගෙනුයි .මනූෂ ගෙනුයි .ඔබ කිසිවෙකුට ජනවරමක් ඉදිරියේදී නොලැබෙන බව සිහිතබා ගන්න

:       22       22

SanthuMonday, 19 December 2022 04:16 PM

ඒක හරි... කට්ට කෛරාටිකයින්...!

:       3       10

ganegoda Monday, 19 December 2022 02:50 PM

කියන්නේ.. මර්සි කාරයා කියලනේ...

:       9       15

Kumara Monday, 19 December 2022 05:46 PM

ෂෝ දානවා...

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site