වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා
වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.