(යොහාන් භාසුර)
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවැසීය.
දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වර්ජනය අවසන් කළ බවත් දොඩන්ගොඩ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වර්ජනයක් කරනකොට නිකන් යන්න දෙන්න කිව්වාම අරකේ මේකේ කතා කියනවා. දැන් ටිකට් ගැන කියලා රියදුරන් වර්ජනය කර්නවා. ඒක කරන්න ඕනෑ ටිකට් විකුණන අය නෙවෙයිද? පුදුම ආයතනයක් තමයි... මේ අයට වර්ජනය කරන්න නම් ඕනෑ වෙලාවක පුලුවන්... වෙලාවට කොච්චියක් යවාගන්න තමයි බැරි...
මිනිස්සුන්ට මේවා වර්ජනය කරන්න විදිහක් නෑනේ... නැතිනම් දුම්රිය වර්ජනය කරලා ගොඩක්කල්.. මොනවා කරන්නද ඉතින්..? කවදාවත් හරි යන ඒවා නොවේ...