
(අංජුල මහික වීරරත්න)
තමිල්නාඩුවේ මහ ඇමති ධුරට තේරී පත්වූ තලපති විජේට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පතා තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාර නායක මහත්මිය තලපති විජේට මෙම සුබ පැතුම එක් කර ඇත්තේ සුබ පැතුම් ලිපියක් යොමු කරමිනි.
මෙම ලිපියෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කර තිබේ. නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd