(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පිරිසිදු තේ යැයි හඟවමින් ඉරාකයට අපනයනය කර ඇති කසල තේ බහළුම් දෙකක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලාංකික නැව් ඒජන්ත සමාගමකට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මෙම නඩුව අද නැවත කැඳවීමට නියමිත බවත් එහිදී මෙම ඉල්ලීම කිරීමට නියමිතව ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආකාරයට කසළ තේ පිටරට වලට අපනයනයට ඉඩ සලසා තිබීම තේ කර්මාන්තයට වදිනා මරු පහරක් බව වගකිවයුතු අංශවලට නොපෙනෙන්නේ ඇයි? මේ කසළ තේ යවනකම්, සැමදෙනා නිදාගෙනද හිටියේ? මේවාට බොහෝ දෙනාගේ උදව් තිබෙන බවයි පේන්නේ...?
කාලකන්නි රට කනවා. මරණීය දඬුවම දෙන්න ඕනෑ මේ අයට...