(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුලතිව් පොලිස් වසමට අයත් පුදුමාතලන් චලේ ප්‍රදේශයේ කැලෑවක තිබී කිලෝ 15 ක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් සහ අත්බෝම්බ දෙකක් නාවික හමුදා කණ්ඩායමක් විසින් අද (29) සවස සොයාගන්නා ලදී.
නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබූණු තොරතුරක් මත මෙම බෝම්බ සොයාගත් බව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීය.
එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක වූ සමයේ ඔවුන් විසින් මේවා පරිහරණය කළ බව පෙනී යන බවත් එම වකවානුවේ මේවා සඟවා ඇති බවත් නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේන ඇතුළු මේ ආණ්ඩුව කරන අමන වැඩවලට ලංකාවේ හැමතැනම බෝම්බ හමු වුනේ නැත්නම් තමයි පුදුමේ...!!!
හලෝ, අපි ඕවාට අහුවෙන්නේ නැහැ. ඔය කතා විශ්වාස කරන බයියොත් ඇති, එ්ත් අපිව තම්බන්න ඔයගොල්ලන්ට බැහැ...