(රංජන් කස්තුරි)
බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ් මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදි මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
වයස අවරුදු 60ට වැඩි පුද්ගලයන්ට ළඟම පිහිටි රෝහලට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබාගත හැකියි.
එම රෝහල්වලදී සයිනෝෆාම් එන්නත් ලබාදීමට නියමිතය.
එන්නත් ලබා දෙන රෝහල් පහත වගුවේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1960 ජුනි මාසයෙන් පස්සේ උපන් අයට? කරුණාකර අපිට දන්වන්න.