වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා: ඩිල්ෂාන් ‘සියැට්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලං 29 November 2011
රජරට හයකගේ පන්ති තහනම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ පන්ති උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන විසින් සති පහකට තහනම් කරන ල 29 November 2011
කාන්තා පාපන්දු කුසලාන යුද හමුදාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කළ අන්තර් සමාජ කාන්තා ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩිකාවෝ සමත් 29 November 2011
ලන්ඩන් පහන් උළෙලට මහ සෙනඟක් දීපවාලි උත්සවය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මහ කොමසාරිස් දොස්තර 29 November 2011
පැමිණිලිකාරිය උසාවියේදී මරුට කඩුවෙල හෝමාගම වෙළෙඳ හලක අයිතිකාරිය පැළඳ සිටි රන් බඩු ද කඩේ තිබූ රුපියල් පන් දහක් ද කොල්ල කෑ බව කියන මවක හා දරු දෙන්නා කඩුවෙල උසාවියේ ද 29 November 2011
අසිත පෙරේරා අක්ත පත්‍ර බාරදෙයි ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති අයිවන් අසිත ජෝන් පෙරේරා මහතා ඉතාලි ජනපති ජෝර්ජියෝ නාපොලිතානෝ වෙත ක්විරිනල් මන්දිරයේ දී අක්ත පත්‍ර බා 29 November 2011
රනිල්/ බාහු හයිඩ්පිටියේ නිදහස හා ප්රජාතන්ත්රවාදය රැක ගැනීම, හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත රජයට විරෝධ 29 November 2011
සෞන්දර්ය සිසුහු වීදි බසිති සෞන්දර්ය සිසුහු අද එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. නේවාසිකාගාර ප්‍රශ්නයට විසදුම් දෙන ලෙසත් ශිෂ්‍ය සංගම් පිහිටුවන ලෙ 29 November 2011
පොන්සේකාගේ අධාරකරුට තව චෝදනා දෙකක් හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාගේ ආධාරකරුවකු වන ආබාධිත කපිතාන් ගයාන් ප්‍රසාද් කුමාර විතානගේ, බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බ 29 November 2011
මහකනදරාව වාන් දමයි මිහින්තලේ මහකනදරාව වැව වාන් දමයි. ගිය පෙබරවාරියෙත් මේ වැව වාන් දැමීය. 29 November 2011
රත්වත්තේ අල්ලස් නඩුව ඉවරයි වත්කම් හෙළි නොකළැයි හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේට එරෙහිව අල්ලස් නඩුව අවලංගු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු 29 November 2011
ධීවර පණ රකින්න යයි මුහුදු යන ධීවරයනට ජීවිතාරක්ෂක කබා අනිවාර්ය කිරීමට රජය සැරසෙයි. ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව කියයි. වැලිගම කප්පරතො 29 November 2011
රියදුරා අල්ලයි මාතර රෝහලේ දන්ත වෛද්‍ය ජානකී චන්දිමා බන්දුසේනගේ (32) මරණය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රියදුරකු කනංකේ පොලීසියෙන් අත්අඩගුවට ගත් බව ලිඛිත 29 November 2011
කන්තලේ අයි.පී. රිමාන්ඩ් පුත්තලම මන්නාරම පාරේ දී පසුගිය හය වැනි දා රුපියල් 70000ක් කොල්ල කෑම සම්බන්ධයෙන් සැකපිට කන්තලේ පොලිසියේ පරීක්ෂක සුල්පි හාන් පුත්තලම මහ 29 November 2011
මූලික නිදහසටත් තහංචි මානව හිමිකම් කඩවීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කිරීමට උත්සහ දැරුවත් එයට ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දැන්වූ දැඩි විරෝධය 29 November 2011
තිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි දකුණු අප්‍රිකාවේදී දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබූ 16 දෙනකුගෙන් යුත් 29 November 2011
තානාපති වැසිකිළිත් හෝදයි පසුගිය 26 හා 27 යන දිනයන් හිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මිලානෝ නුවරදී කුලියට ගත් ස්ථානයක ජංගම සේවයක් පැවැත්විය. 1200කට අධික ශ 29 November 2011
දරුවා රෙදි සෝදනයෙන් අවසන් ගමනේ පසුගිය සිකුරාදා ප්‍රංශයේ ශේන එත් මරේන් නගරයේදී වසර තුනක් වයසැති බස්තියන් චම්තෝඑස් නැමැති කුඩා දරුවා රෙදි සෝදන යන්ත්‍රයට වැටී මර 29 November 2011
එස් වංගුවේදී 12 ක් රෝහලේ දඹුල්ලේ ගලේවෙල එස් වංගුවේ දී වැලි ටිපරයක් හා වෑන් රියක් ගැටී දොළොස් දෙනකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි. 29 November 2011
දනට වැඩි හිමි නමට වෙඩි වදී මින්නේරිය ඓතිහාසික නාගලකන්ද අරණ්‍ය සේනාසනයේ දනට වැඩි කුරුණෑගල දන්කොටුවේ ජිනසාවක (53) හිමි වෙඩි වැදී පොළොන්නරුව රෝහලේ දී සැත්කමකට භා 29 November 2011
කේරළ පොල් එලොව යවයි පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ 29 November 2011
රනිල්ගේ ප්‍රකාශයට ඉඩ නොදේ මානව හිමිකම් කඩවීම ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අද උත්සාහ කළ නමුත් ආණ්ඩු පක්ෂ 29 November 2011
‘ලංකාවට ආ ගමන් දුමින්ද අල්ලනවා‘ සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය ක 29 November 2011
නොරොච්චෝලේ ගින්නක් අද අලූයම ඇතිවූ ගින්නකින් පසු කල්පිටිය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයුම තාවකාලිකව නතර කැරිණි. ලොකු හානියක් නොවූ බවත් පැය කිහිපයකි 29 November 2011
සරණ ගුණවර්ධන අසරණ වෙයි අයවැය දිනයේදී ජනපති අයවැය කතාව කරද්දී විපක්ෂය දෙසට වතුර බෝතලයකින් දමා ගැසීයැයි කියන තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහ 29 November 2011
මාතර වෛද්‍යවරුත් වර්ජනයේ මාතර මහ රෝහලේ වෛද්‍ය ජානකී බන්දුසේන මහත්මියගේ මරණයට වගකිවයුතු පෞද්ගලික බස් රියදුරා අත් අඩංගුවට ගන්නැයි කියමින් එහි වෛද්‍යවරුද වෘ 29 November 2011
කප්පරතොට වැල්ලේ අදත් මහා සෙනඟ වැලිගම කප්පරතොටින් මුහුදු ගොස් සැඩසුළඟට අසුවූ ධීවරයන් තිදෙනකුගේ සිරැරැ සිවු දිනකට පසු අද සොයාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. තවත් 37 දෙන 28 November 2011
කෝටි 35ක් වන්දි ලැබේ ඕස්ට්‍රේලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට වසර 30ක් සඳහා පැවැරුණු ඇඹිලිපිටිය කඩදසි කම්හලෙන් ඉවත් කළ සේවිකයන් 170 දෙනකු වෙනුවෙන් රුපිය 28 November 2011
ජිනා මැඩම්ට නඩු රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේරි පිලීෂියා පෙරේරා 28 November 2011
විදුලි මණ්ඩලේට බර පාඩු සිකුරාදා සැඩ සුළඟින් දකුණේ නිවාස පන් ලක්ෂ තිස් දහසකට පමණ විදුලිය විසන්ධි වූ බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. ට්රාන 28 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026