වත්කම් හෙළි නොකළැයි හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේට එරෙහිව අල්ලස් නඩුව අවලංගු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නියෝග කෙළේය. ජනරාල් රත්වත්තේ මියගිය බවට ඉදිරිපත් කළ මරණ සහතිකය පිරික්සු විනිසුරු කීවේ නඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කරන ලෙසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd